Hayleys Lifesciences අතිනවීනතම සහ විද්‍යාත්මක තාක්ෂණයන් සමඟින් දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රය සවිබල ගන්වයි
දිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී. බි්රතාන්ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් සවිබල ගැන්වීම මගින් […]
HNB, 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේදී හොඳම ප්රචාරක සහකරු ලෙස පිළිගැනීමට ලක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය. මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන උළෙලේදී කාඞ්පත් පදනම් […]
Dettol paints a hopeful picture to mark Global Handwashing Day 2023
Successfully concludes ‘Wishabeeja Nethi Hetak – Suwabara Ratak’ children’s art competition Dettol, Sri Lanka’s ‘Most Loved Brand’ and one of the world’s most trusted global brands, recently celebrated Global Handwashing Day on 15th October 2023 with a special art competition to inspire the next generation to practice good hygiene habits. Launched under the theme of […]
Sampath Bank Enters Colombo Port City Authorised Persons (AP) License & Certificate of Registration as an Off-shore Company were ceremonially handed over
Sampath Bank Enters Colombo Port City Authorised Persons (AP) License & Certificate of Registration as an Off-shore Company were ceremonially handed ove Colombo, Sri Lanka – December ,7 2023: Sampath Bank PLC, the trailblazer in banking industry of Sri Lanka proudly announced their first step in getting qualified as an Authorised Person and to be […]
Catalysts for Sustainability’ Webinar Sparks Vital Conversations on the Need for Sustainability
Colombo, 07th December 2023: In a thought-provoking and engaging session, the recent ‘Catalysts for Sustainability’ webinar, organized by the Ceylon Chamber of Commerce, provided a platform for insightful discussions on pressing environmental challenges and innovative solutions for a sustainable future. Held on 9th November 2023, the webinar brought together a distinguished panel of experts, including […]
300කට අධික පිරිසකගේ සහභාගීත්වය සමඟින් සුව දිවිය ආයතනයේ පළමු මහජන වැඩසටහන සාර්ථකව අවසන් වෙයි
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි. ශ්‍රී ලංකාව තුළ […]
Kavi Rajapaksha bids farewell to Softlogic Life, leaving a lasting legacy
December 11, 2023: After an illustrious seven-year tenure at Softlogic Life, trailblazing marketing professional Kavi Rajapaksha bids a fond farewell, marking the end of an era in the company’s vibrant history. Rajapaksha’s departure comes as she completes her role as the Chief Marketing Officer and Senior Vice President of Softlogic Life. Under Kavi Rajapaksha’s visionary […]
Sri Lanka’s Apparel Manufacturing Industry Asserts Importance of Vertical Integration, Improved Government Policy Support
• FAAMA Chairman emphasizes need for SL to adopt vertical integration in apparel manufacturing • Highlights adverse effects of abolishing Simplified Value Added Tax (SVAT) • Notes sustainability, traceability significant concerns for industry 7th December 2023: Asserting the importance of vertical integration, Chairman of the Fabric and Apparel Accessory Manufacturers Association (FAAMA), Sahan Rajapakse stated […]
Forbes Asiaவின் “Best Under a Billion” விருதின் மூலம் கௌரவிக்கப்பட்ட BPPL Holdings PLC
BPPL Holdings PLC, தூரிகை மற்றும் ஃபிலமென்ட் ஏற்றுமதி உற்பத்தித் துறையில் முன்னணியில் இருக்கும், Forbes Asiaஆல் 2021 ஆம் ஆண்டிற்கான ஆசியாவின் “Best Under a Billion ” விருது வழங்கப்பட்டது. விருது வழங்கும் நிகழ்வு பிலிப்பைன்ஸின் மணிலாவில் நவம்பர் 21ஆம், 23ஆம் திகதிகளில் நடைபெற்றது. Forbes ஆசியாவின் “Best Under a Billion” விருது, விதிவிலக்கான நீண்ட கால நிலையான செயல்திறனை பல்வேறு அளவுகோல்களில் வெளிப்படுத்தும் நிறுவனங்களை அங்கீகரிக்கிறது. ஒரு கடுமையான தேர்வு செயல்பாட்டில், […]
හෙළPay වසර දෙකක් තුළ රුපියල් බිලියනයක ඩිජිටල් ගනුදෙනු පසු කරයි
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙළPay හරහා මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිදුකර ඇති ඩිජිටල් ගනුදෙනු ප්‍රමාණය බිලියනයේ කඩඉම පසුකර ඇත. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම සුවිශේෂී කඩඉම පසු කර ඇති අතර, එමඟින් මෙරට මූල්‍ය තාක්ෂණ අංශයේ හෙළPay හි වේගවත් වර්ධනය පෙන්නුම් කරයි. හෙළකුරු විසින් හඳුන්වා දෙන ලද හෙළPay, ශ්‍රී […]