2025 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන තරුණ තරුණියන්ගේ හදවතට සහ මනසට කෙතරම් ලෙන්ගතු ද යන්නත් ඔවුන් සමඟ සන්නාමයට ඇති ශක්තිමත් සම්බන්ධතාවයත් මැනවින් පෙන්නුම් කරයි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...