HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු […]
Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි. මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ […]
Hachajah puts Sri Lanka on the Global Music Map with Double Win at the CARAs

● A cappella Artist hachajah wins two CARAs – the world’s premier a cappella recording awards ● He joins the ranks of past winners such as global sensation Pentatonix ● A landmark moment for Sri Lankan music on the international stage Colombo, Sri Lanka, May 2025 – Sri Lanka celebrates a moment of immense national […]
නවතම O3 Deo Spray හඳුන්වා දීමත් සමඟින් මෙරට ක්‍රියාශීලි තරුණයින්ගේ පෞරුෂත්වයට නැවුම් මුහුණුවරක් එක් කරයි

නවීන විලාසිතාවන් අත්හදා බැලීමට නැඹුරුව සිටින ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නවතම ‘O3 Deo Spray’ නිෂ්පාදනය, ICL Brands (Private) Limited සමාගම විසින් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙරට ක්‍රියාශීලී තරුණයින්ගේ පෞරුෂත්වයෙහි ආකර්ෂණීය වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් එළිදැක්වූ මෙම අවස්ථාව සඳහා ICL Brands (Private) Limited සමාගමේ ප්‍රධාන නියෝජිතයින් මෙන්ම කොටස්කරුවන් රැසක් ද සහභාගී වී […]