සන්ෂයින් හෝල්ඩින්ග්ස්, සමාගම ප්‍රමුඛතම අපනයන සමාගමක් වන Joint Agri Products Ceylon හි 75% ක කොටස් අත්පත් කර ගැනීමට සැලසුම් කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ. මෙම ගිවිසුම […]
විභාගය හා අනාගතය වෙනුවෙන් TikTok භාවිත කරන අයුරු

වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]
Sumathi Holdings Marks 20 Years of Supporting Employees’ Children Through Annual Book Donation

Sumathi Holdings recently held its 20th annual book donation programme at the Kularatne Hall of Ananda College, Colombo, reaffirming its commitment to equipping the country’s next generation with the tools needed for learning and growth. Each year, the company supports the educational journeys of its employees’ children by providing essential learning materials. This year’s programme […]
GLO expands impact with new partners, master trainers, and February 2025 cohort

January 27 2026: The Guiding Leadership and Outreach (GLO) program, a youth leadership initiative launched in 2024 through a collaboration between the Association of HR Professionals (AHRP) and Global Learning Labs, continues to build momentum as it works toward empowering 1,000 young leaders across Sri Lanka in 2025. Blending knowledge-sharing, skills development, and community-based learning, […]
ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහුගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය වශයෙන් […]
தனது முதலாவது ஸ்மார்ட் பேருந்து பயணச்சீட்டு முறையை அறிமுகப்படுத்தியது இலங்கை

Nimbus Ventures நிறுவனத்துடன் இணைந்து Ceylon Business Appliances வழங்கும் பொதுப் போக்குவரத்து டிஜிட்டல் மயமாக்கலில் ஒரு தேசிய அளவிலான மைல்கல். இலங்கை தனது முதலாவது ‘ஸ்மார்ட்’ பேருந்து பயணச்சீட்டு முறையை அறிமுகப்படுத்தியதன் மூலம் ஒரு வரலாற்றுச் சிறப்புமிக்க மைல்கல்லை எட்டியுள்ளது. இதன் மூலம் பயணிகள் தொடுகையற்ற அட்டைகள் (Contactless cards), டிஜிட்டல் பணப்பைகள் (Digital wallets) மற்றும் QR குறியீடுகளைப் பயன்படுத்தி பயணக் கட்டணங்களைச் செலுத்த முடியும். இந்த முன்னேற்றமானது, ‘ஸ்மார்ட்’ போக்குவரத்துத் துறையில் (Smart […]