Agentic AI තාක්ෂණයේ නව යුගයක් සනිටුහන් කරමින් Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

සැන් ෆ්‍රැන්සිස්කෝහි Samsung Galaxy Unpacked 2026 හිදී එළිදක්වනු ලැබූ Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. උසස් තත්වයේ Agentic AI තාක්ෂණයෙන් යුත් මෙම නවතම නිෂ්පාදන පෙල ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් හා වඩා හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා […]
Janashakthi Life and People’s Bank strengthen financial protection through bancassurance collaboration

Janashakthi Life, a leading name in the insurance industry and a flagship brand of JXG (Janashakthi Group), entered a strategic partnership with People’s Bank through the signing of a Memorandum of Understanding (MoU), strengthening bancassurance services in Sri Lanka. Through this collaboration, customers are now able to conveniently access a range of life insurance solutions […]
தித்வா புயலுக்குப் பின்னர் பின்தங்கிய மாணவர்களுக்கு உதவ ஜனசக்தி லைஃப் முன்வந்துள்ளது

காப்புறுதித் துறையில் முன்னணி நாமமும், JXG (ஜனசக்தி குழுமம்)இன் துணை நிறுவனமுமான ஜனசக்தி லைஃப் அண்மையில் நிறுவன சமூகப் பொறுப்புணர்வு முயற்சியொன்றை நிறைவேற்றியிருந்தது. நிறுவனத்தின் Life Operations குழு தலைமையில் முன்னெடுக்கப்பட்ட இத் திட்டத்தின் ஊடாக தித்வா புயலால் பாதிக்கப்பட்ட பின்தங்கிய பாடசாலையான மஹோ/ பக்மீவேவ ஆரம்பப் பாடசாலையின் மாணவர்களுக்கு உதவி வழங்கப்பட்டது. இந் நடவடிக்கை, குறிப்பாக வசதி குறைந்த சமூகங்களில், உள்வாங்கிய வளர்ச்சி மற்றும் கல்விக்கான சம அணுகலுக்கான ஜனசக்தி லைஃப்பின் அர்ப்பணிப்பின் ஒரு பகுதியாகும். […]
ஜனசக்தி லைஃப், “இந்துக்களின் பெருஞ்சமர்” உடன் இணைந்ததன் மூலம் பாடசாலைக் கிரிக்கெட் பாரம்பரியத்தை வலுப்படுத்தியது

காப்புறுதித் துறையில் முன்னணி நிறுவனமாகவும், JXG (ஜனசக்தி குழுமத்தின்) முதன்மை வர்த்தக நாமமாகவும் விளங்கும் ஜனசக்தி லைஃப், “இந்துக்களின் பெருஞ்சமர்” என வர்ணிக்கப்படும் யாழ்ப்பணம் இந்துக் கல்லூரிக்கும், கொழும்பு இந்துக் கல்லூரிக்கும் இடையிலான 15ஆவது வருட கிரிக்கெட் போட்டியின் Title Partner ஆக இணைந்தது. இப் போட்டி ஊடாக இரு கல்லூரி அணிகளும் தங்களின் நீண்டகால, பெருமைமிக்க பாடசாலைக் கிரிக்கெட் பாரம்பரியத்தை மீண்டும் உயிர்ப்பித்ததுடன் இந் நிகழ்வு, மாணவர்கள், பழைய மாணவர்கள் மற்றும் ஆதரவாளர்களை ஒன்றிணைத்தது. கொழும்பு […]
City of Dreams උත්කර්ෂවත් සැමරුම් සඳහා විශේෂ වලීමා (Waleema) දීමනා හිමිකර දෙයි

සියලු පහසුකම්වලින් පරිපූර්ණ දකුණු ආසියාවේ ප්‍රථම හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka මංගල උත්සව වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ Weddings in Sky සේවාව යටතේ සුවිශේෂී වලීමා (Waleema) දීමනා ලබා දීමට කටයුතු කර ඇත. ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams හිදී සිය මංගල උත්සව භෝජන සංග්‍රහය සංවිධානය කිරීමට බලාපොරොත්තු වන විවාහක යුවල හා පවුල් […]
Huawei Launches Comprehensive U6GHz Portfolio to Unlock 5G-A Potential and Pave the Way for 6G

At MWC Barcelona 2026, Huawei unveiled a full suite of U6GHz products and solutions designed to fully unleash the potential of 5G-A and enable a smooth evolution towards 6G. This suite provides the large capacity, low latency, and premium user experience required for the emerging mobile AI era. AI is rapidly emerging as the core […]
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය […]
MAS advances Plan for Change strategy as Texo and Noyon facilities become bluesign® System Partners

MAS Holdings, Sri Lanka’s largest apparel manufacturer, announced that two of its subsidiaries, Texo (Pvt) Ltd, a cotton fabric processing mill, and Noyon Lanka, a knitted lace manufacturer, have officially become bluesign® System Partners, marking a significant step forward in the company’s commitment to responsible, future-ready manufacturing. With these two facilities achieving bluesign® System Partner […]
ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතු යි

ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු – සභාපති , ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ගෝලීය වෙළඳපොළේ තම ස්ථානය ගොඩ නගාගෙන ඇත්තේ අඛණ්ඩතාව, විශ්වාසය සහ ආචාර ධර්මීය නිෂ්පාදනය පිළිබඳ කීර්තිමත් බව මතයි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවලින් ප්‍රමුඛ වෙළඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇත. […]
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසර පැවැත්ම උදෙසා සාධාරණ විදුලි ගාස්තුවක් ලබා දෙන මෙන් අවධාරණය කරයි

මෙරට වැවිලි ක්ෂේත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහ උන්නතිය වෙනුවෙන් තිරසාර විදුලි ගාස්තු නියාමන රාමුවක් සහ විදුලි ජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටින අතර යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මත වැවිලි ක්ෂේත්‍රය ඇතුලුව අපනයන ක්ෂේත්‍රය මත ඇති කෙරෙන දැඩි ආර්ථික පීඩනය මෙම කර්මාන්තයන්ගේ දිගු කාලීන තිරසර පැවැත්මට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය […]