ආකර්ෂණීය රාත්‍රියක් සමඟින් සැබෑ රසයක් එක් කළ Signature Latin Affair

සැබෑ ලතින් සම්ප්‍රදාය අනුගමනය කළ සුවිශේෂී Signature Latin Affair පසුගියදා City of Dreams Sri Lanka හිදී පවත්වනු ලැබුවේ අමුත්තන් වෙත අසමසම අත්දැකීමක් උරුම කර දෙමිනි. අලංකාරත්වය තුලින් මෙන්ම විවිධ උත්සව අංගයන් තුලින් අමුත්තන්ට නවමු රසයක් එක් කළ Signature Latin Affair අත්දැකීම රිසි සේ විඳ ගැනීම වෙනුවෙන් එම සම්ප්‍රදායට ගරු කරන අමුත්තන් රැසක් එක්ව සිටියහ. සහභාගී […]

Jazla Ismath Turns TikTok Into a Table for Ramadan Recipes and Shared Traditions

In a hypothetical world where food could perhaps literally heal bodies, soothe souls and bring communities together in peace, Jazla Ismath, the heart behind Jazee’s recipes, would probably be the President of the ‘United Nations of Food’ or something. Now, while our world is nowhere near that level of perfection, it’s still comforting to know […]

2026 Effie සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන […]

First Capital celebrates strength and empowerment with #FinPowerHer

First Capital Holdings PLC, a subsidiary of JXG (Janashakthi Group) and a leading investment institution in Sri Lanka, shifted the conversation from symbolic celebration to meaningful action with the launch of #FinPowerHer, a practical financial learning experience designed to help women take their first step towards investing and long-term financial independence. While Women’s Day is […]

Atlas Provides School Supplies to 4,000 Students at SipSavi Ridee Viharaya Donation

Atlas, the leading learning brand in Sri Lanka, recently held its annual Atlas Sipsavi Ridee Viharaya Donation on at the historic Ridee Viharaya in Kurunegala, reaffirming the company’s long-standing commitment to support equal access to education across Sri Lanka. Driven by the brand’s broader purpose of “Making Learning Fun,” the Atlas SipSavi programme reinforces the […]

City of Dreams Sri Lanka සහ SLITHM අනාගත කාන්තා නායිකාවන්ට ශක්තියක් වෙමින් සුවිශේෂී ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනක් සංවිධානය කරයි

මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City […]