විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී

සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් […]

ජනශක්ති ෆිනෑන්ස් සමාගම ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන වැඩසටහනට Effie සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් හිමි වේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස […]

SampathCards Unveils ‘Swipe a Memory for Life’ This Avurudu with Up To 60% Savings

Sampath Bank ushers in the spirit of Avurudu with the return of its much-anticipated SampathCards seasonal campaign, bringing together exceptional savings and memorable experiences for cardholders across the island. Continuing through to 30th April 2026, this year’s campaign invites customers to ‘Swipe a Memory for Life,’ offering discounts of up to 60% at a wide […]

Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගැනීම හා 6G සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි

බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම් පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන් ලබා ගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස් […]

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ. ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක් […]

බයිරහා ෆාම්ස්, ශ්‍රී ලාංකේය කුකුඵ මස් අපනයනයේ පුරෝගාමියා බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

අපනයනකරුවන්ගේ හඬ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂි දායකත්වය මෙම සම්මානය තුලින් ඇගයීමට […]

Huawei සිය සුවිශේෂී 2026 IT Summit හිදී දියුණු ඩිජිටල් යටිතල පහසුකම් ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්රධාන මෙහෙයුම් නිලධාරීන්, ප්රධාන තොරතුරු නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ තීරකයින් එක් කර ගනිමින් 2026 Huawei Intelligent IT Summit සංවිධානය කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී හෙට දවසේ AI තාක්ෂණයට වඩාත් ගැලපෙන ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳව ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු විය. Huawei සමාගම විසින් ශ්රී ලංකාවේදී […]

Huawei’s SuperPoD Portfolio Creates New Option for Global Computing at MWC Barcelona 2026

At MWC Barcelona 2026, Huawei debuts its latest SuperPoD product Atlas 950 SuperPoD, TaiShan 950 SuperPoD and a series of computing solutions to the global market. This embodies the company’s latest endeavor to open source and open collaboration with the aim of building a resilient computing foundation and creating a new option worldwide. Tech innovation […]