TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ වාර්තාව එළි දක්වයි

TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය […]

ITC Ratnadipa Secures Coveted ‘Sustainable Smart Building of the Year’ Accolade at Sri Lankan Sustainability Awards (SSA) 2026

ITC Ratnadipa, Colombo has been honoured with the ‘Sustainable Smart Building of the Year’ award at the Sri Lankan Sustainability Awards (SSA) 2026 held on 11th July, in conjunction with the 14th World Construction Symposium (WCS) 2026 in Colombo. Recognised as Sri Lanka’s leading smart building, ITC Ratnadipa stands as a benchmark for responsible luxury, […]

LPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් තරු බිහි කරන ප්‍රමුඛතම වේදිකාවයි – ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගත වර්ධනය සඳහා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඉතා වැදගත් වේදිකාවක් වන බව හිටපු ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මෙම තරඟාවලිය හරහා දේශීය තරුණ ක්‍රිඩකයන්ට ලොව හොඳම ජාත්යන්තර ක්‍රීඩකයින් සමඟ එකම ක්‍රිඩා විවේකාගාරය බෙදාගනිමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් උදා වන බවත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට විශාල ශක්තියක් වන […]

කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා BYD ගෝලීය නායකත්වය ශ්‍රී ලංකාවේ සංචාරයක

BYD උප සභාපති Liu Xueliang මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුනු අතර BYD සහ DENZA සන්නාමයන්හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම Liu Xueliang මහතාව සාදරයෙන් පිළිගත්තේය. මෙම නිල සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ එම BYD සහ DENZA හි විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා යන අංශවල ලබා ඇති සුවිශේෂී […]

“இலங்கையின் இளம் வீரர்களை பட்டை தீட்ட எல்பிஎல் ஒரு சிறந்த தளம்” – அஞ்சலோ மெதிவ்ஸ்

இலங்கை கிரிக்கெட்டின் அடுத்த தலைமுறை வீரர்களை உருவாக்குவதில் லங்கா பிறீமியர் லீக் (எல்பிஎல்) தொடர் ஒரு முக்கிய தளமாக விளங்குவதாக இலங்கை அணியின் சிரேஷ்ட வீரர் அஞ்சலோ மெதிவ்ஸ் தெரிவித்துள்ளார். உலகின் முன்னணி சர்வதேச வீரர்களுடன் இணைந்து விளையாடும் அரிய வாய்ப்பை இந்தத் தொடர் இளம் உள்ளூர் வீரர்களுக்கு வழங்குவதாகவும் அவர் குறிப்பிட்டுள்ளார். இந்தத் தொடரின் முக்கியத்துவம் குறித்துப் பேசிய மெதிவ்ஸ், இளம் இலங்கை வீரர்களை உயர்தரப் போட்டிச் சூழலுக்கு கொண்டு செல்வதில் எல்பிஎல் முக்கிய பங்கு […]

නව ජවයකින් සහ නව මුහුණුවරකින් හැඩවන 10 වැනි C Rugby සැණකෙළිය

ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් මඟ බලා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැග් රග්බි (Tag Rugby) ක්‍රීඩා තරගාවලිය වන ක්‍ C Rugby තරගාවලිය, සිය 10 වැනි අභිමානවත් සංවත්සරය සනිටුහන් කරමින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම සුවිශේෂී ක්‍රීඩා සැණකෙළිය එළඹෙන ජූලි 17 සහ 18 යන දෙදින පුරා කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට […]