DIMO වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා HNB වෙතින් සුවිශේෂී ලීසිං විසඳුම්

TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්න්‍්‍ය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “තම ව්‍යාපාරය පුළුල් කිරීමට කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින්, නව වාහනයක් මිලදී […]
ප්‍රමුඛතම ගෝලීය හා දේශීය රක්ෂණ නායකයින්ගේ සහභාගීත්වයෙන් 2026 SLIIS සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අගෝස්තු 10 වැනි දින සිට 12 වැනි දින දක්වා කොළඹ සිනමන් ලයිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ‘අවදානම් පරිසරයක් තුල ආර්ථික විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂණයේ සහයෝගය ලබා ගැනීම’ (Insurance as a Catalyst for Economic Confidence in a Complex Risk Landscape) යන්න තේමා […]
වාහන ලීසිං ක්ෂේත්‍රයට නව අරුතක් දෙමින් HNB සහ යුරෝ මෝටර්ස් අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය […]
LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ ආරම්භ වීමට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් වෙනස් වෙයි

LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක විසින් තමන්ගේ ක්‍රීඩකයින් මාරු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව Jaffna Kings කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක ඉබ්‍රාහිම් සද්‍රාන් වෙනුවට පාකිස්ථාන පිතිකරු කවාජා නෆායි සිය සංචිතයට ඇතුළත් කරගෙන තිබේ. පසුගිය සෙනසුරාදා කණ්ඩායම සමඟ එක්වූ නෆායි, තරඟාවලියේ ඉදිරි සියලුම තරඟ සඳහා […]
Leaving Only Footprints Behind: Preserving Sri Pada for Future Generations By Tarushi Peries, Executive – Branding & Communications, MAS Holdings

Rising majestically above Sri Lanka’s central highlands, Sri Pada, more widely known as Adam’s Peak, stands as one of the nation’s most treasured landmarks. Rev ered by Buddhists, Hindus, Muslims, and Christians alike, the sacred mountain symbolizes faith, unity, and cultural heritage in a way few landmarks in this country can. Every year, millions of […]
ජනශක්ති ෆිනෑන්ස් සමාගම තම සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘Project Compass’ දියත් කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් පසුගියදා ‘Project Compass’ වැඩසටහන දියත් කිරීම සඳහා සිය ආයතනික කළමනාකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදි. Project Compass යනු පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, ආයතනික ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ විශිෂ්ට සේවා සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගත් සේවා පරිවර්තන වැඩසටහනකි. Blue Mango […]
BYD Grows Presence in the East: New Batticaloa Showroom Marks the Brand’s Latest Milestone in Sri Lanka

BYD, the world’s leading New Energy Vehicle (NEV) manufacturer, together with its authorized distributor in Sri Lanka, John Keells CG Auto, announced the further expansion of its East Coast presence with the opening of their ninth showroom opening in Batticaloa. Located at 556 D Trinco Road, Batticaloa, the new BYD showroom operated in partnership with […]
CIC Holdings reports strong 20% profit growth in 1QFY27, passes Rs 100 bn in total group assets

Diversified conglomerate CIC Holdings PLC (CSE: CIC) recorded continued revenue growth during the first quarter ended 30 June 2026 (1QFY27), delivering improved profitability despite a challenging operating environment. The Group posted consolidated revenue of Rs. 22.03 billion, reflecting 2.74% year-on-year growth, driven by resilient performance across its diversified portfolio. Group gross profit rose to Rs. […]
Little Japan Founder Dr. Ruwan Marks Landmark Debut with 250-Strong Japanese Delegation to Sri Lanka

Colombo, Monday 3 August 2026: A new name in Sri Lankan hospitality is making its first major statement on the world stage. Colombo International Airport Hotel, through its cultural exchange platform Little Japan, is preparing to welcome one of the largest privately organised Japanese visitor delegations in the country’s history, over 250 travellers arriving in […]
சமர்செட் எஸ்டேட்: காலத்தால் அழியாத ஒருமைப்பாடு

திம்புள்ளையின் தேயிலையைக் கொழும்புக்குக் கொண்டு செல்வதற்காக 1885 ஆம் ஆண்டு கட்டப்பட்ட நாணு-ஓயா ரயில் நிலையத்திற்கு அருகில் அமைந்துள்ள Somerset, இப்பிராந்தியத்தில் எளிதில் சென்றடையக்கூடிய மற்றும் மிகவும் புகழ்பெற்ற மலைநாட்டு பெருந்தோட்டங்களில் ஒன்றாகத் திகழ்கிறது. அதன் பாரம்பரியம் மூன்று முக்கிய அம்சங்களை அடிப்படையாகக் கொண்டது: பல தலைமுறை பெருந்தோட்டக் உரிமையாளர்களைக் கடந்து நிலைத்து நிற்கும் இயந்திரங்கள் மற்றும் குடும்பங்கள், புதிய தொழில்நுட்பங்களை உடனுக்குடன் ஏற்றுக்கொள்வது மற்றும் எக்காலத்திலும் மாறாத தரக் கட்டுப்பாடு ஆகியனவாகும். சாமர்செட் என்பது கடந்த […]