Sampath Bank PLC Appoints Dilip de S Wijeyeratne as Deputy Chairman

Sampath Bank PLC announced the appointment of Mr. Dilip de S Wijeyeratne as Deputy Chairman, effective 10th September 2026, further strengthening the Bank’s leadership as it advances its strategic priorities and continues to evolve as a purpose-led, technology-enabled financial institution. Mr. Wijeyeratne brings extensive experience across banking, finance, risk management and compliance, investment banking and […]

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂිකමහා සභා රැස්වීමේ මුලසුන දෙසුම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සිදු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි ව¾ධනය සඳහා […]

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ HNB FINANCE PLC හි සභාපති ධුරයට

HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා 2026 අගෝස්තු 28 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව සමාගම නිවේදනය කරයි. වසර නවයක විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කරමින් එදිනම විශ්‍රාම යන රාජීව් දිසානායක මහතාගෙන් පසුව ඔහු මෙම ධුරයට පත්ව සිටී. තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂාව, ඩිජිටල් යටිතල පහසුකම්, ව්‍යවසාය […]

සංචාරක සේවාවේ පරිවර්තනයක් සමඟින් NÜWA, අමුත්තන් පිළිගැනීමේ සම්ප්‍රදාය වෙනස් කරයි

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදු කරමින් මීට වසරකට පෙර විවෘත වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA සංචාරක සේවාවට තවත් අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇත. ඒ මෙතෙක් සංචාරක හෝටල්හි පිරිමින් පමණක් සිදු කරන දොරටුපාල (Doorperson) තනතුර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට කටයුතු කරමිනි. […]

ආසියානු කලාපය රස ගැන්වූ Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් විඳගන්න

ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියක් වන Hot Pot සමඟින් තවත් නවතම රසයක් භුක්ති විඳීමේ අවස්ථාව දැන් City of Dreams Sri Lanka උදා කර දී ඇත. එහි Spice 8 හිදී රස විඳිය හැකි මෙම නවමු අත්දැකීමෙහි විශේෂත්වය වන්නේ අන්තර් ක්‍රියාකාරී ආහාර සංස්කෘතියයි. මේසයක් මත උණුවෙමින් පවතින සුප් භාජනයක් වටා හිඳ තමන් […]

Have You Noticed the Democratisation of STEM Knowledge Happening on TikTok?

By Minuk Weerakoon For most of human history, knowledge had gatekeepers. What we knew depended on who could afford an education, access a library, enter a university or find an expert willing to teach them. The internet changed that equation, putting an extraordinary amount of knowledge within reach of almost anyone. But making knowledge available […]

Coke Kottu Beat Party කටුනායක රසවත් කරයි

කෝකා-කෝලා ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන Coke Kottu Beat Party හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා කටුනායකදී නිමාව දුටුවේ අසමසම අත්දැකීමක් හා රසවත් මතයක්ද පාරිභෝගිකයින් වෙත ගෙන එමිනි. කටුනායක දේවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ රසිකයින් හට මියුරු සංගීතය, විවිධ ආහාර පාන වර්ග මෙන්ම රසවත් කොත්තු සමඟින් කොකා-කෝලා රස විඳීමටද හැකි විය. […]

Creator Search Insights සමඟින් ඉහළ රසික ආකර්ෂණයක් සහිත හොඳම TikTok නිර්මාණකරුවකු වන්න

TikTok හි Creator Search Insights මෙවලම මඟින් ශ්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන්ට (content creators) අලුත් වීඩියෝ සඳහා නිර්මාණාත්මක අදහස් සොයා බැලීමට දැන් අවස්ථාව උදාකර දී ඇත. වීඩියෝ එකින් එක බලමින් කාලය නාස්ති කරනවා වෙනුවට, මිනිසුන් TikTok හි සැබවින්ම සොයන්නේ කුමක්දැයි මෙයින් බලාගත හැකිය. ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වීඩියෝ නිර්මාණය කිරීමට මෙමඟින් ඔබට මඟ පෙන්වයි. TikTok […]

73 Avenue Realtors නව ප්රධාන කාර්යාලය කොළඹ 07 දී විවෘත වෙයි

COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය […]