Prime සමූහය 2026 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ දේපළ වෙළෙඳාම් සමාගම ලෙස LMD වෙතින් ඇගයීමට ලක් වේ

LMD විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ආයතන ලැයිස්තුවට ඇතුළත් වීමට Prime සමූහය පසුගියදා සමත් විය. එහිදී ‘Sector Winner – Most Respected Real Estate Organisation’ යන ගෞරවණීය සම්මානය දිනාගැනීමට මෙන්ම, ව්‍යාපාර ව්‍යාප්තිය, රැකියා පරිසරය සහ සේවක යහපැවැත්ම යන අංශවලින්ද ඇගයීමට ලක් වීමට එම සමූහයට හැකියාව ලැබිණි. මීට […]