මෙරට රබර් වගාව 150 වැනි විය සපුරයි

වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්රී ලාංකේය ආර්ථිකයේ ප්රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය. බ්රිතාන්ය ජාතික උද්භිද විද්යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර […]
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව අරුත් ගන්වමින් HNB FINANCE ලෝක ළමා දින සැමරුම දෙබරවැවදී

ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC, සිය ආයතනික සමාජ වගකීම් ප්රවේශය යටතේ වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන මෙවර තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විදුහල් ක්රීඩාපිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. 2026 වසරේ ලෝක ළමා දින තේමාව වූ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න වඩාත් අරුත් ගන්වමින් සංවිධානය කෙරුණු මෙම සැමරුම් උළෙල, දරුවන්ගේ […]
British Airways, ශ්රී ලංකාව සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වා දෙයි

British Airways 2015 වසරෙන් පසු පළමු වතාවට ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෘජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරමින් කොළඹට පැමිණීම සනිටුහන් කරයි. කොළඹ සහ ලන්ඩන් ගැට්වික් අතර සතියකට දින 3ක් ක්රියාත්මක වන මෙම නව ගුවන් ගමන් සේවාව සමස්ත ශීත ඍතු කාලය පුරාම ක්රියාත්මක වනු ඇත. ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීම වෙනුවෙන්, British […]
ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් වෙතින් හෙල්ත්ගාඩ් ශාඛා 9කදී නොමිලේ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන්, සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සමාජ සත්කාරක අංශය වන Sunshine Foundation for Good මඟින් එහි සුව දිවිය වැඩසටහන හරහා දින පහක් පුරා ක්රියාත්මක වන දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්ය වැඩසටහනක් සංවිධානය කර තිබේ. ඒ අනුව, මෙම විශේෂ වැඩසටහන 2026 නොවැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා තෝරාගත් හෙල්ත්ගාඩ් ෆාමසි 9ක් කේන්ද්ර […]
ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක්

1979 වසරේදී ත්රස්තවාදය වැළැක්වීමේ නීතිය තාවකාලිකව හඳුන්වා දෙන ලදී. එහෙත් පසුගිය දශක හතරක කාලය පුරාම එය දැඩි ලෙස අවභාවිත වූ බව රහසක් නොවේ. ඒ නිසාම වන්නට ‘ත්රස්තවාදය වැළැක්වීමේ පනත’ ඉවත් කිරීම සඳහා දිගු කලක සිට විවිධ පියවරයන් ගෙන තිබිණ. එය එසේ තිබියදී ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ පසුගියදා නිල වශයෙන් ප්රකාශයට පත් කර සභාවට […]
Janashakthi Life recognised among Sri Lanka’s Top 20 Great Workplaces for Young Talent 2026

Janashakthi Life, the flagship company of JXG (Janashakthi Group), has been recognised among Sri Lanka’s Top 20 Great Workplaces for Young Talent 2026 by Great Place To Work® Sri Lanka, reflecting its commitment to creating a workplace where young professionals can learn, contribute, and build meaningful careers. The endorsement is based on the globally recognised […]
වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරගාවලියේදී MAS සමූහයෙන් කැපී පෙනෙන දක්ෂතා

වෙළඳසේවා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද 14 වැනි අන්තර් සමාගම් කණ්ඩායම් යුගල බැඩ්මින්ටන් ශූරතාවලිය කොළඹ MBA පිටියේදී සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී ප්රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරමින් සහභාගී වූ දක්ෂතම ක්රීඩක ක්රීඩිකාවන් රැසක් සමඟ කරට කර සටනක නිරත වෙමින්, MAS සමූහය ශ්රී ලංකාවේ අතිශයින් තරගකාරී ආයතනික ක්රීඩා ක්ෂේත්රය තුළ යළිත් වරක් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් […]
இலங்கையின் கப்பல் துறை சீர்திருத்தங்கள்: ஒரு தசாப்த கால சீர்திருத்தத்தை மீண்டும் தகர்க்க முயற்சிக்கும் கப்பல் துறை இடைத்தரகர்கள்

கப்பல் நிறுவனங்களின் இடைத்தரகர்கள் சிலர், துறைமுகத்தில் கொள்கலன்களை இறக்குவது மற்றும் ஏற்றுவதற்கான முனையக் கட்டணத்தை முதன்மை சரக்குக் கட்டணத்திலிருந்து பிரித்து, நுகர்வோரிடமிருந்து தனியாக வசூலிக்க முயற்சி செய்து வருகின்றனர். தற்போதைய சட்டத்தின்படி, இந்தக் கட்டணங்கள் அனைத்தும் ஒரே கட்டணமாக சேர்க்கப்பட்டு வர வேண்டும். இதை மாற்றி தனியாகக் கட்டணம் வசூலிக்க அனுமதித்தால், பொருட்கள் இறக்குமதி மற்றும் ஏற்றுமதிச் செலவுகள் அதிகரிக்கும். இதன் காரணமாக, பொதுமக்கள் சந்தையில் அன்றாடம் வாங்கும் அத்தியாவசியப் பொருட்களின் விலைகளும் உயரும். THC என்றால் […]
City of Dreams Sri Lanka හි NÜWA 2026 SATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA at City of Dreams Sri Lanka පසුගියදා නිමාව දුටු 2026 SATA සම්මාන උළෙලේදී South Asia’s Leading Designer Hotel ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. මේ සමඟ සිය පළමු මෙහෙයුම් වර්ෂයේදීම ජාත්යන්තර සම්මානයකින් පිදුම් ලැබීමේ අවස්ථාව හිමිකරගත් NÜWA තමන්ටම අනන්ය වූ නවීන සුඛෝපභෝගීත්වය, ඉතා සියුම් […]
Discovering Colombo’s Next Food Obsession with Raha Deen on TikTok

Colombo’s food scene never stays still for long. There is always a new café to check out, a restaurant opening its doors or a home-based business serving up something you never knew you needed to try. But how do you find these places before they become everyone’s next favourite? For food content creator Raha Deen, […]