“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව අරුත් ගන්වමින් HNB FINANCE ලෝක ළමා දින සැමරුම දෙබරවැවදී

ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC, සිය ආයතනික සමාජ වගකීම් ප්රවේශය යටතේ වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන මෙවර තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විදුහල් ක්රීඩාපිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. 2026 වසරේ ලෝක ළමා දින තේමාව වූ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න වඩාත් අරුත් ගන්වමින් සංවිධානය කෙරුණු මෙම සැමරුම් උළෙල, දරුවන්ගේ […]
‘දියුණුවට මඟ – නගර චාරිකා’ සමඟ HNB FINANCE නගරයෙන් නගරයට

ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC, සිය මූල්ය සේවාවන් දීපව්යාප්තව පාරිභෝගික ජනතාව වෙත වඩාත් සමීප කරවීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස ‘HNB FINANCE දියුණුවට මඟ – නගර චාරිකා’ ජංගම ප්රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. නෙත් FM ගුවන්විදුලි නාලිකාවේ මාධ්ය සහයෝගීතාවයෙන් ක්රියාත්මක වන මෙම වැඩසටහන දින 13ක් පුරා දිවයිනේ නගර 26කදී පැවැත්වීමට සැලසුම් […]
HNB FINANCE takes financial inclusion drive to 26 towns across Sri Lanka

HNB FINANCE PLC has launched a nationwide roadshow titled “HNB FINANCE Diyunuwata Maga – Nagara Charika” (Road to Progress – Town Tour) to bring financial services closer to communities, strengthen customer engagement and promote financial inclusion across Sri Lanka. Organised in partnership with Neth FM as its media partner, the initiative will cover 26 towns […]
HNB FINANCE සහ Toyota Lanka වාහන ලීසිං පහසුකම් පුළුල් කිරීමට උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹෙයි

ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC සහ Toyota Lanka පුද්ගලික සමාගම උපායමාර්ගික එකඟතාවකට එළැඹෙමින් අලුත්ම සහ සමාගම විසින් සහතික කරනු ලැබූ ටොයෝටා මෝටර් රථ මිලදී ගැනීම සඳහා සුවිශේෂී කල්බදු සේවාවන් (Leasing Solutions ) හඳුන්වා දෙන ලදි. HNB FINANCE PLC සහ Toyota Lanka පුද්ගලික සමාගම එළැඹි මෙම සහයෝගීතාවට අදාල අවබෝධතා ගිවිසුමට නොබෝදා අත්සන් […]
இலங்கையின் சர்வதேச வர்த்தகத்தை விரிவுபடுத்த E commerce துறையில் புதிய வாய்ப்புகள்: ODI Global – SLASSCOM ஆய்வறிக்கை

சிறு மற்றும் நடுத்தர தொழில் முயற்சியாளர்களின் ஏற்றுமதி வாய்ப்புகளை அதிகரிக்க கொள்கை ரீதியான சீர்திருத்தங்கள் அவசியம் கொழும்பு: இலங்கையின் சர்வதேச வர்த்தகத்தை விரிவுபடுத்துவதற்கும், சிறு, குறு மற்றும் நடுத்தர தொழில் முயற்சியாளர்கள் உலகளாவிய சந்தைகளை அணுகுவதற்கும் E commerce துறை முக்கிய வாய்ப்புகளை வழங்குவதாக ODI Global மற்றும் SLASSCOM இணைந்து வெளியிட்டுள்ள புதிய ஆய்வறிக்கை தெரிவிக்கின்றது. “E commerce and International Trade in Sri Lanka: Findings from a Survey of 953 […]