First Capital Asset Management සමාගම කැලණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වූ Professional Fund Management පාඨමාලාව සාර්ථක ලෙස නිමාව දකී

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන First Capital Holdings PLC හි වත්කම් කළමනාකරණ අංශය වන First Capital Asset Management Limited (FCAM) විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වන ලද ‘වෘත්තීය අරමුදල් කළමනාකරණය’ (Professional Fund Management) පිළිබඳ කෙටි පාඨමාලාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

මෙම පාඨමාලාව සැලසුම් කරන ලද්දේ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මඟපෙන්වීම යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අරමුදල් කළමනාකරණ සහ ආයෝජන මූලධර්ම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණිනි. පාඨමාලාව අවසානයේ පැවති උත්සවයකදී එයට සහභාගී වූවන්ට වටිනා සහතිකයක්ද ප්‍රදානය කරන ලදි.

ஜனசக்தி லைஃப், பொசன் பக்தர்களுக்கு சுகாதாரம்...
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ...
First Capital Asset Management සමාගම...
Janashakthi Life වෙතින් පොසොන් වන්දනාවේ...
Crafting the Future of Sri...
දිවයින පුරා විදුලි වාහන charge...
சம்மேளன ஒழுங்குமுறை சீர்திருத்தம் மற்றும் நோயாளி...
TikTok Expands AI Literacy Efforts...
දිවයින පුරා විදුලි වාහන charge...
சம்மேளன ஒழுங்குமுறை சீர்திருத்தம் மற்றும் நோயாளி...
TikTok Expands AI Literacy Efforts...
34 වන FACETS Sri Lanka...