සංගීතය සහ රස වින්දනය සමඟින් Coke Kottu Beat Party මහනුවර වර්ණවත් කරයි

Share

Share

Share

Share

සිය ජනප‍්‍රිය ‘Is cooking’ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟින් කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් පසුගියදා මහනුවරදී සාර්ථකව නිමාවට පත් විය. මියුරු සංගීතයෙන් සහ ප‍්‍රණීත කොත්තු වර්ග වලින් රසවත් වූ මෙම වින්දනීය සැණකෙලිය පසුගිය ජූලි 29 වන සෙනසුරාදා දින කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ප‍්‍රවේශපත‍්‍ර ලෙස කොකා-කෝලා බෝතල්වල ලේබල් ඉදිරිපත් කරමින් 25,000කට අධික ජනතාවක් මෙම සැණකෙලිය සඳහා එක්ව සිටියහ. තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක් වන මිඞ්ලේන් සහ තවත් කලාකරුවන් හතර දෙනෙකුගේ විවිධ අංගවලින් වර්ණවත් වූ මෙම අපූරු සන්ධ්‍යාවට සහභාගීවූවන්ට විවිධ රසවත් කොත්තු වර්ග රසවිඳිමට අවස්ථාව උදා විය. එක්ව සිටි සැමගේ විශේෂ අවධානය දිනා ගත් අංගය වූ Coke Kottu Battle හි ජයග‍්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් එහිදී පිරිනැමිණි.

Experiencing the Sinhala and Tamil...
Ceylon Tobacco Company PLC appoints...
නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය...
HNB FINANCE PLC, BMPC 2026...
E. B. Creasy & Co.,...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
ITC Ratnadipa, the Jewel of...
නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu...
2026 Huawei IP සමුළුවේදී ශ්‍රී...
Coca-Cola “Real Magic” සමඟින් 2026...