Coke Kottu Beat Party – දැන් කොළඹදී!

Share

Share

Share

Share

ඊළඟ සැණකෙළිය සඳහා සූදානම් වන්න! දිවයිනේ ස්ථාන 6ක් පුරා 125,000කට අධික පිරිසක් සහභාගී වූ Coke Kottu Beat Party ඔක්තෝබර් 27 වැනිදා මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ. ඔබේ ප‍්‍රියතම කොකා-කෝලා සමඟින් විවිධ කොත්තු වර්ග රසවිඳින අතරතුර උමාරියා, වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ශෆා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය තරු සහ Mid Lane ජනප‍්‍රිය සංගීත කණ්ඩායම සහභාගී වන මෙවර සැණකෙලියේ ප‍්‍රාසාංගික අත්දැකීම විඳගන්න ඔබත් එක් වන්න. කොකා-කෝලා, ස්ප‍්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා පෝටෙලෝ හෝ ෆැන්ටා ක‍්‍රීම් සෝඩා බෝතලයක ලේබලය පෙන්වා මෙම සැණකෙළි භූමියට ඇතුල් වී මියුරු සංගීතයෙන් කුල්මත් වෙමින් සූපශාස්ත‍්‍ර අත්දැකීම් විඳගන්න නොවරදවාම පැමිණෙන්න!

Janashakthi Life Extends entry age...
SDB Bank Modernises its Digital...
Sri Lankan HR Leaders gain...
මෙවර ලෝක සාගර දිනය නිමිත්ෙතන්...
උසස් සහ කඩිනම් පාරිභෝගික සේවාවක්...
Sampath Bank Opens Colombo Port...
IPG සමූහය 2026 ලංකා ප්‍රිමියර්...
கூட்டு உழைப்பு மற்றும் பாரம்பரியத்தின் ஒளிரும்...
Sampath Bank Opens Colombo Port...
IPG සමූහය 2026 ලංකා ප්‍රිමියර්...
கூட்டு உழைப்பு மற்றும் பாரம்பரியத்தின் ஒளிரும்...
சுகாதாரத் துறையின் இலாப வரம்பு அழுத்தங்களைச்...