10 වන Coke Kottu Beat Party හි කුලියාපිටිය අත්දැකීම විඳගැනීමට 52,000කට අධික වාර්තාගත ජනකායක්

Share

Share

Share

Share

ජාත්‍යන්තර මට්ටමේ සැණකෙළි අත්දැකීමක් ලබා දෙමින් ජුනි මස මුලදී කුලියාපිටියේදී පැවති කොකා-කෝලා Coke Kottu Beat Party හි ජනප්‍රිය ‘Is Cooking’ වැඩසටහන සඳහා 52,000 කට අධික වාර්තාගත ජනතාවක් පැමිණ සිටීම විශේෂයෙන් දැකගත හැකි විය. රසවත් ආහාර සහ දේශීය සංගීතය මුසු වූ මෙම සැණකෙළිය වර්ණවත් කිරීමට වස්ති, දිනේෂ්, Kaizer, හනා, අශාන්‍යා ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු රැසක් එක්ව සිටියහ. Coke Kottu Beat Party හි ‘Kottu Battle Winner’ තරගයට අමතරව කාගෙත් අවධානය දිනාගත් අංගය වූයේ පරිසරය සුරැකීම වෙනුවෙන් වන කොකා-කෝලා ශ්‍රී ලංකා හි කැපවීම ප්‍රදර්ශනය කරන ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) ප්‍රදර්ශන කුටියයි. Give Back Life ප්‍රදර්ශන කුටිය හරහා ප්‍රතිචක්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් වලින් සාදන ලද නව්‍ය නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් තිරසාරත්වය ප්‍රවර්ධනය කළේය. මේ වන විට සැණකෙළි 10ක් පවත්වා ඇති Coke Kottu Beat Party ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරමින් සහ වාර්තා පිට වාර්තා තබමින් අමතක නොවන අත්දැකීම් තිළිණ කිරීමට සමත්ව ඇත.

 

 

கல்டெக்ஸ் அபிமானி STEM துறையில் அடுத்த...
டிஜிட்டல் யுகத்தில் ரமழான்: சமூக வலைத்தளங்கள்...
Samsung Sri Lanka Unveils New...
FitsAir நிறுவனத்துடன் இணைந்து அகமதாபாத் –...
835 BYD ATTO 1 வாகனங்களின்...
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
Capital Trust Properties’ Minoli Wickramasinghe...