City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි

Share

Share

Share

Share

City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත් විය.

தித்வா சூறாவளியால் பாதிக்கப்பட்ட பாடசாலை மாணவர்களின்...
பயிர் திருட்டு காரணமாக இலங்கையின் விவசாயத்...
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්...
From Cane Field to Finished...
First Capital enhances service experience...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok...
ජෙෆ්රි බාවා Moonamal සම්මානය, පරිසරය...
கிளாஸ்கோ 2026 பொதுநலவாய விளையாட்டு விழா:...
අන්තර්ගත නිර්මාණයෙන් ඔබ්බට ගොස් TikTok...
இலங்கையில் மனிதர்களும் இயற்கையும் எவ்வாறு இணைந்து...