වාහන ලීසිං පහසුකම් හරහා පාරිභෝගිකයින්ට මූල්‍ය නිදහස සැලසීමට HNB සහ IDEAL Motors එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක වාහන සහ බලශක්ති විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින්, ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරිකයින් වෙත සහන රැසක් හිමි වේ. ඒ අනුව, ක්‍රමවත් ලීසිං […]

ශ්‍රී ලංකාවේ නැව් සඳහා වන පර්යන්ත ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය ආපස්සට යා යුතුද?

නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්‍රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ භාණ්ඩ ආනයනය සහ අපනයනය […]

සේවක හිඟය හේතුවෙන් වතු සමාගම් නවීන තාක්ෂණය, දත්ත සහ වෙනස් ශ්‍රම බලකායක් වෙත යොමු වන අයුරු

ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්‍රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා […]

“Eco Go Beyond நிலையான பாடசாலைத் திட்டத்தின் ஊடாக 20 வருட நிலைத்தன்மை தலைமைத்துவத்தை அடையாளப்படுத்திய MAS

MAS Holdings நிறுவனம் தனது ‘Eco Go Beyond’ நிலையான பாடசாலைகள் திட்டத்தின் 20 ஆண்டுகளைக் கொண்டாடி, 250க்கும் மேற்பட்ட பாடசாலைகளைச் சேர்ந்த 377,000க்கும் அதிகமான மாணவர்களைச் சென்றடைந்து நிலைத்தன்மைக் கல்வியை வழங்கியுள்ளது. மேலும், இத்திட்டம் இளைஞர்கள், கல்வியாளர்கள், குடும்பங்கள் மற்றும் சமூகங்களை இந்த வழித்தடத்தில் வெற்றிகரமாக ஈடுபடுத்தியுள்ளது. கல்வி அமைச்சு, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சு ஆகியவற்றுடன் இணைந்து 2006ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட ‘Eco Go Beyond’ திட்டம், மிகவும் நிலையானதொரு எதிர்காலத்தை உருவாக்குவதில் கல்வி […]

මෙරට රබර් වගාව 150 වැනි විය සපුරයි

වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ප්‍රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය. බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර […]

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව අරුත් ගන්වමින් HNB FINANCE ලෝක ළමා දින සැමරුම දෙබරවැවදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන මෙවර තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විදුහල් ක්‍රීඩාපිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. 2026 වසරේ ලෝක ළමා දින තේමාව වූ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න වඩාත් අරුත් ගන්වමින් සංවිධානය කෙරුණු මෙම සැමරුම් උළෙල, දරුවන්ගේ […]

British Airways, ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වා දෙයි

British Airways 2015 වසරෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෘජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරමින් කොළඹට පැමිණීම සනිටුහන් කරයි. කොළඹ සහ ලන්ඩන් ගැට්වික් අතර සතියකට දින 3ක් ක්‍රියාත්මක වන මෙම නව ගුවන් ගමන් සේවාව සමස්ත ශීත ඍතු කාලය පුරාම ක්‍රියාත්මක වනු ඇත. ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීම වෙනුවෙන්, British […]

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් වෙතින් හෙල්ත්ගාඩ් ශාඛා 9කදී නොමිලේ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන්, සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සමාජ සත්කාරක අංශය වන Sunshine Foundation for Good මඟින් එහි සුව දිවිය වැඩසටහන හරහා දින පහක් පුරා ක්‍රියාත්මක වන දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්‍ය වැඩසටහනක් සංවිධානය කර තිබේ. ඒ අනුව, මෙම විශේෂ වැඩසටහන 2026 නොවැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා තෝරාගත් හෙල්ත්ගාඩ් ෆාමසි 9ක් කේන්ද්‍ර […]

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හේතුවෙන් ජාත්‍යන්තර බදු සහනයන් නොලැබී යාමේ අවදානමක්

1979 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය තාවකාලිකව හඳුන්වා දෙන ලදී. එහෙත් පසුගිය දශක හතරක කාලය පුරාම එය දැඩි ලෙස අවභාවිත වූ බව රහසක් නොවේ. ඒ නිසාම වන්නට ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ ඉවත් කිරීම සඳහා දිගු කලක සිට විවිධ පියවරයන් ගෙන තිබිණ. එය එසේ තිබියදී ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සභාවට […]

Janashakthi Life recognised among Sri Lanka’s Top 20 Great Workplaces for Young Talent 2026

Janashakthi Life, the flagship company of JXG (Janashakthi Group), has been recognised among Sri Lanka’s Top 20 Great Workplaces for Young Talent 2026 by Great Place To Work® Sri Lanka, reflecting its commitment to creating a workplace where young professionals can learn, contribute, and build meaningful careers. The endorsement is based on the globally recognised […]