GSCS இன்டர்நேஷனல் மற்றும் JAAF இணைந்து, உலகளாவிய மாற்றத்திற்கான நிலையான வளர்ச்சிக்கு வழிவகுக்கிறது

GSCS International Ltd, உலகெங்கிலும் உள்ள 35 க்கும் மேற்பட்ட நாடுகளில் சான்றிதழ், மதிப்பீடு, தணிக்கை, சரிபார்ப்பு, ஆய்வு ஆகியவற்றிற்கான திறனை உருவாக்குகிறது, அந்த நாடுகளுக்கு நடைமுறையான, நிலையான மற்றும் நீண்டகால தாக்கத்தை மேம்படுத்துவதற்காக செயல்படுகிறது. SustainSphere 2.0 நிகழ்ச்சியானது GSCS International – Sri Lanka ஆல் இலங்கையில் ஆடைத் தொழிலை புதுமைப்படுத்தும் நோக்கத்துடன் ஏற்பாடு செய்யப்பட்டது. ஆடைத் தொழில்துறையின் நிலையான வளர்ச்சியின் எதிர்காலம் குறித்து கலந்துரையாடப்பட்ட இந்நிகழ்வில், கல்வி நிறுவனங்கள், அரச நிறுவனங்கள், வர்த்தக […]
Nawaloka Hospitals celebrates 39th anniversary with pioneering AI-driven healthcare initiatives

Nawaloka Hospitals PLC recently commemorated its 39th anniversary by launching South Asia’s first AI-powered Radiology Centre, a groundbreaking move set to revolutionize healthcare in Sri Lanka. Since its debut in September 2024, patients can now access a new era of medical care that promises to be more efficient, accurate, and accessible. In the field of […]
Monin and Liquid Island Partner to Elevate Sri Lanka’s Beverage Industry

• Liquid Island hosted a special visit by Monin’s Beverage Expert, Felipe Valencia Santander, bringing over 300 bartenders and baristas • The 12-year partnership between Monin and Liquid Island underscores a shared dedication to empowering the Sri Lankan bartending and barista community 21st October 2024 : Liquid Island Sri Lanka, the exclusive distributor of World’s […]
Samsung Sri Lanka Opens Pre-Orders for Galaxy S24FE with Exclusive Offers

Colombo, Sri Lanka – 18th of October 2024: Samsung, a global technology leader, proudly announces the commencement of pre-orders for its highly anticipated Galaxy S24FE. The pre-order period kicks off on October 15, 2024, at 05:00 AM and extends until October 31, 2024, until 11:59 PM. Samsung is delighted to present exclusive pre-order offers for […]
GSCS International සහ JAAF එක්ව ගෝලීය වෙනසක් වෙනුවෙන් තිරසාර සංවර්ධනය සඳහා මග පෙන්වයි

ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය නව්‍යකරණය කිරීම අරමුණු කර ගනිමින් GSCS International – Sri Lanka ආයතනය […]
සැම්සුන්හි 2024 Neo QLED සහ QLED රූපවාහිනී සඳහා කර්මාන්තයේ ප්‍රථම වරට VDE වෙතින් රූපවල තත්ව විශිෂ්ටතා සහතිකය හිමි වෙයි

සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE) වෙතින් මෙම සුවිශේෂී සහතිකය හිමි කර ගැනීමට සැම්සුන් සමත් වූයේ කර්මාන්තයේ ප්‍රථම […]
TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා තිබෙන අතර TikTok හි ඉලක්කය වන්නේ මිනිසුන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව වැඩි […]
හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය. මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවයට HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, […]
Kaspersky uncovers new Grandoreiro light variant

October 22, 2024 Despite the arrest of important operators in early 2024, Grandoreiro continues to be used by its partners in new campaigns. Kaspersky Global Research and Analysis team (GReAT) has discovered a new light version focused on Mexico, targeting around 30 banks. These findings are to be highlighted at the Security Analyst Summit (SAS) […]
Evolving Apparel Industry Models: Hela and Reebok’s partnership to capitalize on verticality

Hela Apparel Holdings PLC, the publicly-listed fashion conglomerate headquartered in Sri Lanka, recently announced an exclusive long-term partnership with Authentic Brands Group to design, manufacture, and sell Reebok-branded outerwear across the UK and Europe. This collaboration marks a significant milestone in expanding the Hela Group’s offering to the fashion industry by fusing its design, manufacturing […]