Kaushala Amarasekara wins prestigious Chartered Global Management Accountant (CGMA) Professional Award – Asia Pacific from AICPA & CIMA

16 January 2025, Colombo, Sri Lanka – AICPA & CIMA, together as the Association of International Certified Professional Accountants, announced Kaushala Amarasekara, (ACMA, CGMA), AGM – Brand & Marketing Communication at Hutchison Telecommunication Lanka (Pvt) Ltd Sri Lanka as the winner of the Digital Transformation Award of AICPA & CIMA’s inaugural CGMA Professional Awards – […]

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට ඉහළම ආයතන 3 අතරට එක් වුණු සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වයට […]

CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය ශ්‍රී ලංකාවට මෙම තීරණාත්මක කාලය තුළ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සඳහා වටිනාකමක් එක් […]

இலங்கை பெருந்தோட்டத் துறையின் ஒளிமயமான எதிர்காலம்

முதலாளிமார் சம்மேளனத்தின் தலைவர் திரு. சுனில் பொஹோலியத்த அவர்கள் சுமார் 170 வருடங்களாக காலத்திற்கு காலம் பல்வேறு சோதனைகளை எதிர்கொண்ட இலங்கையின் பெருந்தோட்டக் கைத்தொழில்துறை தொடர்ச்சியான சவால்களுக்கு மத்தியிலும் வலுவாக முன்னோக்கிச் செல்ல முடிகிறது.இந்த காலகட்டத்தில், தொழில்துறையின் உரிமையாளர் தன்மையானது 124 ஆண்டுகால பிரிட்டிஷ் காலனித்துவ உரிமையிலிருந்து சுதந்திரத்திற்குப் பிந்தைய சகாப்தத்திற்கு (1948 – 1975, 27 ஆண்டுகள்) குறிப்பிடத்தக்க மாற்றங்களுக்கு வழிவகுத்தது. நாளுக்கு நாள் அதிகரித்து வரும் தேசியவாத உணர்வுகள் நில உரிமைகளின் முடிவுகளில் மாற்றங்களுக்கு […]

இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும் DENTA வின் ‘வளரும் புன்னகைக்கான பல் பராமரிப்பு’ நிகழ்ச்சித் திட்டம்

மூன்று தசாப்தங்களுக்கும் மேலாக இலங்கையர்களின் வாய் ஆரோக்கியத்திற்காக அர்ப்பணிக்கப்பட்ட முன்னணி வர்த்தக நாமமான DENTA, அதன் தனித்துவமான ‘வளரும் புன்னகைக்கான பல் பராமரிப்பு’ நிகழ்ச்சித் திட்டத்தின் கீழ் பாடசாலை மாணவர்களுக்கு பல் ஆரோக்கியத்தின் முக்கியத்துவம் பற்றிய விழிப்புணர்வை ஏற்படுத்த நடவடிக்கை எடுத்துள்ளது. பாடசாலை மாணவர்களுக்கு வாய் ஆரோக்கியம் தொடர்பான விழிப்புணர்வை ஏற்படுத்தல் மற்றும் அவர்களுக்காக இலவச பற்சிகிச்சை மருத்துவ முகாம்களை நடத்துவதை நோக்கமாகக் கொண்டு இந்த நிகழ்ச்சித் திட்டம் கடந்த 2023 ஆம் ஆண்டு ஆகஸ்ட் மாதம் […]

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන් වෙනුවෙන් නොමිලයේ දන්ත සායන පැවැත්වීම අරමුණු කර ගනිමින් 2023 වසරේ අගෝස්තු මාසයේදී […]

Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

දියසරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට යහපත් දේ ගෙන ඒම සඳහා වන සන්ෂයින් හි කැපවීම අවධාරණය කරයි මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ප්‍රජාව මුහුණ දෙන ජලය ආශ්‍රිත ගැටලු විසඳීමට අඛණ්ඩව කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන Sunshine Foundation for Good (SFG) සිය 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු […]

බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ මහතාත් පත් කර ඇති බව බැංකුව නිවේදනය කළේය. මෙම නව පත්වීම් බැංකුව විසින් ගනු ලැබූ වැදගත් උපාය මාර්ගික තීරණයක් වන අතර එහි පාර්ශවකරුවන්ගේ වටිනාකම වැඩි කරන ඉහළ කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකුවේ […]

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, […]

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී […]