HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ සුවිසල් වෙනසක් වෙනුවෙන් UNIMO සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි. HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ […]
Kaspersky: දේශීය සයිබර් තර්ජනයන් ශ්‍රී ලාංකේය ව්‍යාපාර දැඩි අවදානමට ලක් කරයි

ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය. මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ පරිශීලක […]
සැම්සුන්, 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ උණුසුම ක්‍රීඩා ලෝලීන් හා පාරිභෝගිකයින් සමඟ බෙදා හදා ගනියි

ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ එම වැඩසටහනට සමගාමීව පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත […]
PRASL Masterclass highlights future of Reputation Management

The Public Relations Association of Sri Lanka (PRASL) hosted a sold-out full-day workshop, “The Pursuit of Reputation Masterclass,” featuring esteemed industry experts Amith Prabhu and Sujit Patil. This event provided profound insights into the complexities of reputation management in the modern Public Relations (PR) landscape. Amith Prabhu, a pioneering public relations professional with two decades […]
TikTok 2024 වසරේ පළමු කාර්තුව සඳහා සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

සැලoකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. 2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload […]
දාවුදි බෝරා ප්‍රජාවගේ ‘අෂාරා මුබාරකා’ ආධ්‍යාත්මික සමුළුවේ ආගමික දේශනවල විකාශන කටයුතු සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තෝරා ගනී

කොළඹදීඃ දාවුදි බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව වන 2024 ‘අෂාරා මුබාරකා’ (Ashara Mubaraka) මෙවර පාකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අතර එම සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන ආගමික දේශනවල සජීවි විකාශන කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන දාවුදි බෝරා පල්ලිය විකාශන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇත. ලොව පුරා වෙසෙන සියලුම දාවුදි බෝරා ප්‍රජාවන් විවිධ තේමා […]
Digital Innovation: Coca-Cola Beverages Sri Lanka Launches ‘Coke Buddy’ to Boost Retail Efficiency

Colombo, Sri Lanka – July 16th, 2024 – Coca-Cola Beverages Sri Lanka (CCBSL) recently unveiled the ‘Coke Buddy’ app, an innovative eB2B application designed to revolutionize its retail supply chain in Sri Lanka. Partnering with Sales Code, the world’s largest AI-powered sales platform, ‘Coke Buddy’ enhances digital capabilities, enabling seamless 24/7 ordering and optimizing distribution […]
Pioneering Turtle Conservation Research at Rekawa Centre Unveiled by Sampath Bank

Committed to environmental preservation, Sampath Bank proudly handed over a fully-fledged camping site for research purposes at the Rekawa Turtle Conservation Centre to the Department of Wildlife Conservation (DWC) recently. This initiative marks another milestone in the Bank’s Turtle Conservation Project, a key element of its ‘A Breath to the Ocean’ Corporate Sustainability Responsibility program. […]
கழிவு நிர்வகிப்பு சவால்களை சமாளிக்க யாழ்ப்பாணம் மற்றும் பதுளையில் புதிய பொருள் மீட்பு வசதிகள் நிறுவப்பட்டுள்ளன

நிலைத்தன்மைக்கான அவர்களின் அர்ப்பணிப்பை வலுப்படுத்தும் வகையில், Coca-Cola Foundation (TCCF), Eco-Spindles மற்றும் Janathakshan (GTE) ஆகியவை இலங்கையில் இரண்டு அதிநவீன பொருள் மீட்பு வசதிகளை (MRFs) பெருமையுடன் திறந்து வைத்தன. யாழ்ப்பாணத்தில் “Golden PET Company Pvt Ltd” என்றும், பதுளையில் “J.A.S. Fernando” என்றும் பெயரிடப்பட்ட இந்த வசதிகள், உள்ளூர் பிளாஸ்டிக் கழிவு சவால்களை எதிர்கொள்வதிலும், பிராந்தியங்களில் சுற்றுச்சூழல் நிலைத்தன்மையை மேம்படுத்துவதிலும் குறிப்பிடத்தக்க முன்னேற்றங்களைக் குறிக்கின்றன. பிளாஸ்டிக் மாசுபாடுகள் குறித்த விழிப்புணர்வை அதிகரிப்பதற்கான Global […]
JAAF Commends PUCSL reduction in electricity tariffs & calls for continued energy policy reforms to boost export competitiveness.

The Joint Apparel Association Forum (JAAF) welcomed the recent decision by the Public Utilities Commission of Sri Lanka (PUCSL) to implement a 25.3% reduction in industrial electricity tariffs, parallel to a 27% reduction for domestic customers and a 22.5% overall reduction effective from July 16, 2024. In addition to easing the burden on retail customers, […]