Nawaloka Hospitals sets another milestone with a first-of-its-kind exhibition in Sri Lanka

Nawaloka Hospitals, the pioneering force in Sri Lanka’s private healthcare sector, celebrated its 38-year anniversary on September 18, 2023, with a revolutionary exhibition in the private sector that set a new standard for private healthcare. This exhibition, a first-of-its-kind in Sri Lanka’s private healthcare landscape, provided an unprecedented opportunity for Nawaloka Hospitals to open its […]

නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ පළමුවරට වෛද්‍ය ප්‍රදර්ශනයක් පවත්වමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමී නවලෝක රෝහල, 2023 සැප්තැම්බර් 18 වන දින සිය 38 වසරක සංවත්සරය සමරනු ලැබීය. ඊට සමගාමීව පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා නව ප්‍රමිතීන් සලකුණු කරමින් අද්විතීය වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පවත්වන ලදි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථමවරට පවත්වන ලද මෙම ප්‍රදර්ශනය නවලෝක රෝහලට සිය එක් එක් අංශයේ අද්විතීය හැකියාවන් ප්‍රදර්ශනය […]

HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බල ගන්වමින්, විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරමින් ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ මෙම වසර පුරා දීප ව්‍යාප්ත ව පැවැත්වීමට HNB කටයුතු කළ […]

දැයට අභිමානය ගෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බොඩිලයින් වෙතින් උපහාර

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය […]

ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’ යන්නයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ දියවැඩියාව, එය වැළැක්වීම සහ සුව දිවිය මගින් […]

Samsung Announces Open Innovation Initiative With Leading Universities and Academic Hospitals To Build Digital Health Ecosystem

Exploring a new approach to health and wellness technologies with the MIT Media Lab, Brigham & Women’s Hospital, Tulane University School of Medicine and Samsung Medical Center Samsung Electronics announced a new Open Innovation Initiative at the Samsung Developer Conference 2023 (SDC23) in San Francisco. Collaborating with the MIT (Massachusetts Institute of Technology) Media Lab, […]

ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වය ඇඟළුම් ක්ෂේත්‍රයෙන්

ග්‍රාමීය කාන්තාව සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර ග්‍රාමීය කාන්තා දිනය ඔක්තෝම්බර් 15වන දිනට යෙදෙන අතර, මෙම දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තා සේවා නියුක්තිය සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රය බවට මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය පත්ව සිටින බව ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සේවා […]

TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස […]

TikTok හරහා විලාසිතා ලොව කළඹන ඩොන් කෙවන්

ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත නිර්මාණකරුවාගේ සාර්ථකත්වය පිටුපස […]