JAAF Welcomes Progress in Securing IMF Fund Facility

● Believes assurances received by China, India and Paris Club creditors are signs of attaining stability ● Commends progress made by Sri Lankan authorities in securing financing assurances March 16, 2023: The Joint Apparel Association Forum (JAAF) welcomes the progress made by the Sri Lankan authorities in securing financing assurances from China, India and the […]

ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද MAS සේවක සුබසාධනය වෙනුවෙන් කැපවෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇඟලූම් අපනයනකරු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings, සිය සේවක සුබසාධනය සඳහා වන කැපවීම නැවතත් අවධාරණය කරමින් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීම සඳහා යළිත් වරක් ඉදිරියට පැමිණ ඇත. ඉහළ උද්ධමනයට සාමූහිකව මුහුණ දීමේ අරමුණින් සමාගමේ නවතම සේවක සුභසාධන සහ ප‍්‍රතිලාභ වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. එහි එක් පියවරක් […]

MAS பொருளாதார நெருக்கடிக்கு மத்தியில் ஊழியர் நலனை முதன்மைப்படுத்துகிறது

இலங்கையின் மிகப்பெரிய ஆடை ஏற்றுமதியாளரும் தெற்காசியாவின் மிகப்பெரிய ஆடை தொழில்நுட்ப உற்பத்தியாளருமான MAS Holdings, ஊழியர் நலனுக்கான தனது அர்ப்பணிப்பை மீண்டும் வலியுறுத்தி ஆடைத் துறையில் பணியாற்றும் சமூகங்களுக்கு ஆதரவளிக்க மீண்டும் முன்வந்துள்ளது. நிறுவனத்தின் சமீபத்திய ஊழியர் நலன் மற்றும் அனுகூலமான திட்டங்கள் அதிக பணவீக்கத்தை கூட்டாக எதிர்கொள்ளும் நோக்கத்துடன் செயல்படுத்தப்படுகின்றன. உடனடி நடவடிக்கையாக, MAS குறிப்பாக அதிகரித்துவரும் வாழ்க்கைச் செலவை எதிர்கொள்ள முடிந்ததுடன், அனைத்து ஊழியர்களுக்குமான மேலதிக கொடுப்பனவுகளை செலுத்துகிறது, இது மொத்தமாக 2022 இல் […]

HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි රැකියා ස්ථානයේ මෙන්ම සමස්ත සමාජය තුළ කාන්තා සවිබල ගැන්වීම යථාර්තවත් කරමින්, රටේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC” 2023 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, පසුගිය මාර්තු 8 වන දින, එහි කාන්තා කාර්ය මණ්ඩලය වෙනුවෙන්“ දැයේ අභිමානය ඇයයි” යන තේමාව අරුත් ගැන්වූ කාන්තා දින සමරු […]

2023 சர்வதேச மகளிர் தினத்தை சிறப்பாக கொண்டாடிய HNB FINANCE

நாட்டின் முன்னணி ஒருங்கிணைந்த நிதி நிறுவனமான HNB FINANCE PLC, பணிபுரியும் இடத்திலும், ஒட்டுமொத்த சமூகத்திலும் பெண்களை பலப்படுத்த வேண்டியதன் அவசியத்தை உணர்ந்து, அவர்கள் சார்பாக 2023 ஆம் ஆண்டு சர்வதேச மகளிர் தினமான 8 மார்ச் 2023 அன்று ஒரு சிறப்பு நிகழ்ச்சியொன்றை ஏற்பாடு செய்தது. “நாட்டின் பெருமைக்குரியவள்” என்ற தொனிப்பொருளில் பெண் பணியாளர்கள் கலந்து கொண்ட இந்த நிகழ்வு நவாலையில் அமைந்துள்ள HNB FINANCEஇன் கேட்போர் கூடத்தில் நடைபெற்றது. இந்நிகழ்வில் நிறுவனத்தின் முகாமைத்துவப் பணிப்பாளரும் […]

නැව් නියෝජිතසේවා, භාණ්ඩ ප්‍රවාහනය ක්ෂේත්‍රයේ නියාමනය සඳහා පැනවූ නව රෙගුලාසි මගින් අත්‍යාවශ්‍ය ආහාර ආනයනයකරුවන් කබලෙන් ලිපට

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසටි පත්‍රය වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරිම හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක පමණ ගාස්තු සමාගම් විසින් හිතුමතේ යළිත් වැඩිවිමෙි තත්වයක් උදාවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසයි. ආනයන […]

Dettol ”පුරුද්දට හුරු වෙමු” ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව දියත් කරයි

ගැබිනි මව්වරුන් සඳහා නිසි සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම ලොව ප‍්‍රමුඛතම සනීපාරක්ෂක සහ බැක්ටීරියා නාශක සන්නාමයක් වන Dettol ක විසින් ගැබිණි මව්වරුන්ව නිසි සනීපාරක්ෂක පිළිවෙත් සහ නිසි පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාතෘ සුවදිරිය සම්මන්ත‍්‍රණ මාලාව පසුගියදා දියත් කරන ලදී. මෙම ප්‍රවේශය යටතේ පළමු සම්මන්ත‍්‍රණය 2023 ජනවාරි 25 වන දින අඟුණුකොලපැලැස්ස ඵධ්‍ය බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා […]

ආන්ජලී සල්ගාදු තම කුළුදුල් කෘතිය ලෙස “A Rebel legacy – The Poison Arrow”එළිදක්වයි

සාහිත්‍ය ලෝලීන්ට ප‍්‍රබෝධමත් සහ ප‍්‍රීතිමත් හැඟීමක් ලබා දෙමින්, නව යොවුන් වියේ පසුවන ආන්ජලී සල්ගාදු “A Rebel legacy – The Poison Arrow”නමින් ෆැන්ටසි ප‍්‍රබන්ධ නවකතාවක් එළිදක්වයි. 2020 දී ඣඪෂෘ-19 වසංගතය අතරතුර නිවසේ රැුඳීසිටි කාලයේ මෙම 15 හැවිරිදි දැරිය සිය සංකල්පීය අදහස් එකිනෙක ගොනු කිරීම ආරම්භ කළාය. වසරක් ඇතුලත ඇයගේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සමගාමීවම මෙම […]

Sri Lanka Shippers’ Council believes there to be dire repercussions to be faced, due to continued mockery connected to shipping regulations changes

13th March 2023: The Importers and Exporters are perturbed by the action of the Minister of Ports and Shipping, to rescind the Gazette No. 2041/10 dated 17th October, 2017, which was initially introduced on 27th October, 2013, and has benefited the Importers and exporters immensely over the years. This piece of legislature has helped importers […]

மெடிகெயார் மருத்துவ நிலையத்துடன் குருநாகலில் சுகாதார சேவைகளை வலுப்படுத்துகிறது நவலோக்க

இலங்கையின் முன்னணி தனியார் சுகாதார சேவை வழங்குநரான நவலோக்க மெடிகெயார் மருத்துவமனை குழுமம், அதன் சர்வதேச மட்ட சுகாதார சேவைகளை தொடர்ந்து விரிவுபடுத்தியுள்ளதுடன், புத்தம் புதிய நவலோக மருத்துவ சேவை நிலையத்தை 2023 மார்ச் 7 அன்று குருநாகல் கொழும்பு வீதியில் இலக்கம் 317 இல் சம்பிரதாயபூர்வமாக திறந்துள்ளது. நவலோக்க மெடிகெயார் தலைவர் ஹர்ஷித் தர்மதாச மற்றும் நிறுவனத்தின் பணிப்பாளர் சபை மற்றும் பணியாளர்கள் மற்றும் நலன் விரும்பிகளும் இந்நிகழ்வில் கலந்துகொண்டனர். நவலோக மெடிகேர் நிறுவனத்தின் தலைவர் […]