ශ‍්‍රී ලංකාව ආශ්චර්යමත් ගමනක් වෙනුවෙන් පෙරටම

Ceylon Miracle Journeys Pvt Ltd ශ‍්‍රී ලංකා දුම්රිය සේවය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එමඟින් ඇල්ලේ මීදුම් කඳුකරය වෙත තරු පහේ සුවපහසුවකින් යුත් සුවිශේෂී දුම්රිය අත්දැකීමක් මගීන්ට ලබා දෙයි. මෙම සුඛෝපභෝගී දුම්රිය සේවාව 2023 පෙබරවාරි 14 වන දින සිට ජනතාව වෙනුවෙන් විවර වේ. මෙම අතිසුඛෝපභෝගී දුම්රිය සෑම අඟහරුවාදා දිනකම […]

South Asia Textilesஇனால் அறிமுகப்படுத்தப்பட்ட ‘MIDNIGHT’ இயற்கை சாயத்திற்கு உலகிலும் உள்ளூரிலும் சிறந்த வரவேற்பு

Hayleys Fabric PLCஇன் துணை நிறுவனமான South Asia Textiles (Pvt) Ltd. (SAT), Biomass நிலக்கரி கழிவுகளிலிருந்து பெறப்பட்ட இயற்கையான சாயங்களைக் கொண்ட புத்தாக்கமான ஜவுளி வகைகளான ‘Midnight by Charcoal’ மூலம் உலகளாவிய மற்றும் உள்ளூர் பேஷன் துறையில் பெரும் எழுச்சியை உருவாக்குகிறது. உலகின் மிகவும் புத்தாக்கமான, நிலையான, உயர்-செயல்திறன் கொண்ட துணிகளைக் கண்டறிந்து காட்சிப்படுத்துவதற்கான முன்னணி ஜெர்மன் தளமான ISPO Munichஇல், Street Sports பிரிவில் சிறந்த 10 புத்தாக்கங்கள் பிரிவில் இடம் […]

South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව රෙදිපිළි පෙළක් ‘Midnight by Charcoal’ හඳුන්වාදීමත් සමඟින් ගෝලීය සහ දේශීය විලාසිතා කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත. ලොව වඩාත්ම නව්‍ය සහ තිරසාර රෙදිපිළි හදුන්වාදීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන […]

நாடு முழுவதிலும் நோக்கம் சார்ந்த சமூகப் பாதுகாப்புத் திட்டங்கள் ஊடாக 87,000 பயனாளிகளை பலப்படுத்தும் Outreach Projects

Outreach Projects (Guarantee) Limited, சமூகப் பராமரிப்பு முயற்சிகள் மூலம் உள்ளூர் சமூகங்களை பலப்படுத்துவதற்காக அர்ப்பணிக்கப்பட்ட ஒரு இலாப நோக்கற்ற சுயாதீன அமைப்பாகும், இந்த அமைப்பின் ஊடாக 2022 ஆம் ஆண்டில் நாடு முழுவதும் 87,000 க்கும் அதிகமான பயனாளிகள் பயனடைந்துள்ளனர். Outreach Projects அதன் கார்ப்பரேட் சோஷியல் இன்வெஸ்ட்மென்ட் (CSI) திட்டங்களுக்கு இணையாக ஒரு வருடத்தில் 170 திட்டங்களை அறிமுகப்படுத்தியுள்ளது. நிறுவனத்தின் முதன்மையான CSI திட்டமான, நிலையான வேளாண்மை மேம்பாட்டுத் திட்டம் (SADP), தேர்ந்தெடுக்கப்பட்ட கிராமங்களில் […]

2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

• 2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී • එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් සම්මාන 5ක් දිනා ගනී • හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි • පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා • ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී • COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් […]

JAAF raises objection to the Government’s plans to withdraw Gazette No 2041/10 of the Licensing of Shipping Agents Act which protects importers and exporters from anti-competitive practices

● Market-friendly legislation should not be withdrawn under any circumstances unless the ministry wishes to make Sri Lankan exports non-competitive and increase the cost of living solely based on the urging of a few service providers supported by them ● Withdrawal of Gazette Notification No 2041/10 dated 17th October 2017 will result in the Minister […]

Medihelp රෝහල් සමූහය සිය කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ණැන සවි කුසලතා නැංවීමේ දිගු කාලීන වැඩසටහන දියත් කරයි

ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය මෑතකදී තම රෝහල් කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධන සහ නව දැනුමෙන් ඔවුන් යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරිව Medihelp නැණසවි දිගුකාලීන අධ්යයන වැඩසටහන පසුගියදා දියත් කළේය. Medihelp නැණසවි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට MediHelp hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, රසායනාගාර අධ්යක්ෂිකා […]

HNB FINANCE බොරැල්ල ශාඛාවේ රන් ණය මධ්යස්ථානය විවෘත කෙරේ

ව්යාපාරික කේන්ද්රස්ථානයක් වූ බොරැල්ල ප්රදේශයේ රන් ණය සේවා සඳහා වැඩිවන ඉල්ලුමට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE කොළඹ 08, ඩී.එස්. සේනානායක මාවතේ අංක 61 හි පිහිටි සිය බොරැල්ල ශාඛාවේ දී නවතම රන් ණය මධ්යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය. බොරැල්ල ප්රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට Gold Plan, සහ VIP Gold Loan ඇතුළු […]

MAS நிறுவனமானது Eco Go Beyond பாடசாலை பேண்தகைமை திட்டத்தை இந்தியாவிற்கு விரிவுபடுத்துகிறது

Bodyline தயாரிப்பு பிரிவு, Intimate Fashions India திட்டத்தை மேற்கொள்ள உதவி வழங்குகிறது இலங்கையின் முன்னணி ஆடை உற்பத்தி நிறுவனமான MAS Holdings நிறுவனத்தினால் 15 வருடங்களுக்கு முன் ஆரம்பிக்கப்பட்ட Eco Go Beyond முயற்சியானது தற்போது இலங்கைக்கு வெளியே தமது சேவையை விரிவுபடுத்துகிறது, அதன்படி, MAS Eco Go Beyond sustainable Development Education திட்டம் இந்தியாவிற்கும் விஸ்தரிக்கப்பட்டுள்ளது. இந்தமுயற்சி தற்போது இலங்கைக்கு அப்பால் சென்று தமது சேவையை மேற்கொளவது இதுவே முதல் முறையாகும். காயரம்பேடு […]