SME ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට SLCGE නව නායකත්වයෙන් ප්‍රතිපත්ති මූලික අවධානයක්

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (Sri Lanka Chamber of Garment Exporters – SLCGE) සිය 28 වැනි වාර්ෂික මහා සභාව (AGM) කොළඹදී සාර්ථකව පවත්වා, සංගමයේ නායකත්වයේ වැදගත් පරිවර්තනයක් සිදු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති මට්ටමේ වැඩි අවධානයක් යොමු කරන නව ගමන් මඟක් සනිටුහන් කළේය. මෙම මහා සභාවේ […]

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල […]

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ විද්‍යාත්මක සත්‍යය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක්

ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම් තෙල් පිළිබඳ දැඩි විවේචන ඇසෙයි. එහෙත් මෙම විවේචන බොහෝ විට විද්‍යාත්මක සාක්ෂි මත නොව, හැඟීම් සහ ජනප්‍රවාද මත පදනම් වූවක් බව […]

2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස HNB එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් මෙන්ම 2025 වසරේ වැඩිම සම්මානලාභී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන 2026 HNB ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්ව ඇත. මෙම ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී පැවැත්වේ. ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ විශාලතම […]

இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும் முகமாக 2026 கனிஷ்ட வயதுப் பிரிவு நீச்சல் சாம்பியன்ஷிப் போட்டிகளுக்கு அனுசரணை வழங்கும் HNB

இலங்கையின் எதிர்கால வெற்றியாளர்களை ஊக்குவிப்பதற்கும் அவர்களின் திறமைகளை வளர்ப்பதற்கும் அர்ப்பணிப்புடன் செயல்படும் நாட்டின் முன்னணி தனியார் வங்கி மற்றும் 2025 ஆம் ஆண்டின் அதிக விருதுகளை வென்ற வங்கியுமான HNB PLC, Sri Lanka Aqquatic Sports Union (SLASU) ஏற்பாடு செய்யதுள்ள “HNB கனிஷ்ட பிரிவு நீச்சல் சாம்பியன்ஷிப் 2026” இன் பிரதான அனுசரணையாளராக தனது பங்களிப்பை அறிவித்துள்ளது. இந்த சாம்பியன்ஷிப் போட்டிகள் 2026 ஜனவரி 28 முதல் 31 வரை கொழும்பு சுகததாச உள்ளக […]

இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding Sri Lanka நிதியத்திற்கு 50 மில்லியன் ரூபா நன்கொடை

இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் (SLCPI), அண்மையில் ஏற்பட்ட ‘திட்வா’ புயல் அனர்த்தத்தினைத் தொடர்ந்து முன்னெடுக்கப்படும் தேசிய மீட்புப் பணிகளுக்கு ஆதரவளிப்பதற்காக நிறுவப்பட்ட அரசின் ‘Rebuilding Sri Lanka’ நிதியத்திற்கு 50 மில்லியன் ரூபாவை நன்கொடையாக வழங்குவதாக அண்மையில் அறிவித்திருந்தது. இந்த நிதியுதவி, இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனத்தின் செயற்குழுவினால், அண்மையில் சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சில் வைத்து சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சர் வைத்தியர் நலிந்த ஜயதிஸ்ஸவிடம் உத்தியோகபூர்வமாகக் கையளிக்கப்பட்டது. சன்ஷைன் ஹெல்த்கெயார் […]

කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම එක්ව බියගම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කරයි

කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම් […]