இலங்கையின் சிறந்த வீட்டு உபயோக வர்த்தக நாமமாக ‘Superbrands 2025′ விருதை வென்று Samsung Sri Lanka சாதனை

புத்தாக்கம், தரம் மற்றும் வாடிக்கையாளர் மத்தியில் கட்டியெழுப்பியுள்ள அசைக்க முடியாத நம்பிக்கை ஆகியவற்றின் மூலம் இலங்கை வீடுகளில் தனக்கென வலுவான இடத்தைப் பிடித்துள்ள Samsung ஸ்ரீலங்கா நிறுவனம், ‘சுப்பர்பிராண்ட்ஸ் ஸ்ரீலங்காஸ் சோய்ஸ் 2025’ (Superbrands Sri Lanka’s Choice 2025) விருது வழங்கும் விழாவில் ‘வீட்டு உபயோகப் பொருட்கள்’ பிரிவில் சிறப்பு அங்கீகாரத்தைப் பெற்று சாதனை படைத்துள்ளது. இந்த அங்கீகாரமானது, Samsung நிறுவனம் கடந்த பல ஆண்டுகளாக வாடிக்கையாளருடன் கட்டியெழுப்பியுள்ள வலுவான உறவையும், அன்றாட வாழ்க்கைக்கு நடைமுறைச் […]
First Capital named a Great Workplace for Young Talent in Sri Lanka by Great Place To Work®

First Capital Holdings PLC, a subsidiary of JXG (Janashakthi Group) and a pioneering force in Sri Lanka’s capital markets, has been recognised as one of the Great Workplaces for Young Talent in Sri Lanka for 2026 by Great Place To Work® Sri Lanka, reflecting its commitment to creating a workplace where young professionals can grow, […]
Eicher වාණිජ වාහන සඳහා HNB සහ Senok වෙතින් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, Senok Commercial Vehicles සමග අත්වැල් බැඳගත්තේය. මෙමඟින් Eicher වාණිජ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී ලීසිං පහසුකම් රැසක් හඳුන්වා දීමට නියමිතය. මෙම හවුල්කාරිත්වය යටතේ, වසර 5ක් දක්වා වූ ලීසිං කාලසීමාවන් සඳහා සුවිශේෂී පොලී අනුපාත සහ අවශේෂ වටිනාකම් මත පදනම් වූ ලීසිං පහසුකම් පිරිනැමීමට HNB කටයුතු […]
Want to Be the Next TikTok Creator People Are Looking For? Start With Creator Search Insights

You know the routine. You open TikTok to “find some inspiration,” watch one video, then another, and before you know it, you’veconsumed hundreds of videos, saved 25, and somehow still have absolutely no idea what you should post. For aspiring and existing content creators in Sri Lanka, coming up with the next idea can sometimes […]
73Avenue Realtors opens new headquarters in Colombo 7 Signals the next chapter in Sri Lanka’s luxury real estate landscape

September 07, 2026: 73Avenue Realtors, the Sri Lankan luxury real estate company that emerged during the COVID-19 pandemic by pioneering virtual property experiences, has opened its new headquarters at 103 Barnes Place, Colombo 7, marking a significant milestone in the company’s growth and its ambition to redefine the way real estate is bought, sold, managed […]
ජෙෆ්රි බාවා භාරයේ ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාර ගැනීම නිල වශයෙන් ඇරඹේ

ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර […]
lululemon සහ MAS Holdings හි දායකත්වයෙන්, නයිලෝන් ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් Syntetica වෙත ඩොලර් මිලියන 30ක ආයෝජනයක්

සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංශයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් (deeptech) වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අයෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පළමු පෙළ (Series A) ආයෝජනයක් හිමි වූ බව බව සමාගම නිවේදනය කර ඇත. මෙම ආයෝජනය මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ රජය වෙනුවෙන් Bpifrance […]
KOKO and Ceylinco Insurance Introduce Sri Lanka’s First Medical Insurance Offering Exclusively Designed for KOKO Customers

KOKO, Sri Lanka’s leading Buy Now, Pay Later (BNPL) platform, has partnered with Ceylinco General Insurance to introduce Sri Lanka’s first customised medical insurance offering designed exclusively around the needs of KOKO customers. The partnership marks a first for Sri Lanka’s fintech and insurance sectors, bringing together Ceylinco General Insurance’s decades of expertise in health […]
ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය හා නවෝත්පාදනයෙන් වැවිලි ඵලදායීතාව යළි අර්ථකථනය කරන මල්වත්ත වැලි වැවිලි සමාගම

ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය […]
SOS Children’s Villages Sri Lanka celebrates young talent with ‘Rhythm of Unity’

SOS Children’s Villages Sri Lanka (SOSCV SL) will come together to present Cultural Evening 2026 – ‘Rhythm of Unity’, providing a stage for children from across all six SOS Children’s Villages Sri Lanka to showcase their talents in an evening of music, dance, and cultural performances. To be held on 19 September 2026 at Bishop’s […]