රටේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපනික ණය ලබා දීමට HNB සහ ESOFT Uni අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා […]

Ransomware වලට ගොදුරු වූ වෙළෙඳුන්ගෙන් අඩකට වැඩි (58%) ප්‍රමාණයක් කප්පම් මුදල් ගෙවන බව Sophos පවසයි

සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත් කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos සිය 5 වන State of Ransomware in […]

තායිලන්තයේ පැවති ප්‍රෝ ලීග් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම රන් පදක්කම් 16 ක් ඇතුළු පදක්කම් 21ක් දිනා ගනී

තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා පැවති අතර මෙය ඔවුන් ප්‍රෝ ලීග් ලෝක සවි […]

ශ්‍රී ලංකාවේ ගංවතුර තර්ජනයන් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශ හඳුන්වාදීමට TikTok කටයුතු කරයි

ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකේය පරිශීකයින් හට නිවැරදි හා යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් TikTok නව මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ආරක්ෂාව, සත්‍ය හා දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් TikTok හි අඛණ්ඩ ප්‍රයත්නයේ වැදගත් පියවරක් ලෙස ස්වභාවික විපත් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශය […]

City of Dreams – NÜWA ප්‍රථම නත්තල් සැමරුම සමඟින් රසවත් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි

සියලු පහසුකම්වලින් පරිපූර්ණ කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක සන්ධිස්ථානය වන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී සංචාරක නවාතැන NÜWA සිය පළමු නත්තල් උත්සවය සැමරීමට සූදානමින් සිටියි. එළඹෙන දෙසැම්බර්යේදී ශ්‍රී ලංකාව පුරා සිදුකරන නත්තල් සැමරුම්වලට සමගාමීව කොළඹ නගරයට මෙන්ම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට අමුතුම අත්දැකීමක් උදා කර දීමට මේ තුලින් බලාපොරොත්තු වෙයි. නත්තල් සැමරුම වෙනුවෙන් […]

සුලු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවෝ වැට් බදු ආශ්‍රිත නියාමන රීති නිරවුල් කරමින් සමාන සැලකුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටී

මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර් ථකත්වයේ කථාවය. ඒහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. ඒනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්‍රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් […]

தனது 25வது ஆண்டு நிறைவை முன்னிட்டு பல்வேறு மத நிகழ்ச்சிகளை ஏற்பாடு செய்யும் HNB FINANCE

இலங்கையின் முன்னணி நிதி நிறுவனங்களில் ஒன்றான HNB FINANCE PLC, இந்த ஆண்டு தனது 25வது ஆண்டு நிறைவைக் கொண்டாடும் வேளையில், நிறுவனம், அதன் ஊழியர்கள் மற்றும் வாடிக்கையாளர்களை ஒன்றிணைத்து பல்வேறு சிறப்பு மத வழிபாட்டு நிகழ்ச்சிகளை ஏற்பாடு செய்திருந்தது. நாவலையில் உள்ள HNB FINANCEஇன் தலைமை அலுவலக வளாகத்தில் பௌத்த மற்றும் கிறிஸ்தவ மத வழிபாடுகள் நடைபெற்றன. பௌத்த மத நிகழ்ச்சி இரவு முழுவதும் பக்தி பிரசங்கமாக ஏற்பாடு செய்யப்பட்டு, மறுநாள் இருபத்தைந்து பிக்குகளுக்கு அண்ணதானம் […]

Eco Spindles and Green Earth Group launch “Green Wheels” Project Aims to revolutionise plastic collection and boost grassroots livelihoods across Sri Lanka

Eco Spindles, a fully owned subsidiary of BPPL Holdings PLC, together with Green Earth Group N.V, officially launched the Green Wheels Plastic Collection Project at the Monarch Imperial today. The event was attended by the Minister of Environment, Dr. Dammika Patabendi, senior representatives from both organisations, and stakeholders from across the sustainability and recycling sectors. […]

2025 வர்த்தக நிறுவன மெய்வல்லுநரில் ஒட்டுமொத்த சம்பியனாகியது MAS ஹோல்டிங்ஸ்

வர்த்தக மெய்வல்லுநர் சம்மேளனத்தினால் 40ஆவது தடவையாக ஏற்பாடு செய்யப்பட்ட 40ஆவது வர்த்தக நிறுவனங்களுக்கிடையிலான மெய்வல்லுநர் சம்பியன்ஷிப் தொடரில் ஆதிக்கம் செலுத்திய MAS ஹோல்டிங்ஸ் நிறுவனம் அனைத்துப் பிரிவுகளிலும் முதலிடத்தைப் பிடித்து தொடர்ச்சியாக 2ஆவது ஆண்டாக ஒட்டுமொத்த சம்பியனாகத் தெரிவாகியது. வர்த்தக மெய்வல்லுநர் சம்மேளனத்தில் அங்கம் வகிக்கும் 80 வர்த்தக நிறுவனங்களைச் சேர்ந்த சுமார் 3000 மெய்வல்லுநர்கள் பங்குகொண்ட 40ஆவது வர்த்தக நிறுவனங்களுக்கிடையிலான மெய்வல்லுநர் சம்பியன்ஷிப் தொடர் கடந்த நவம்பர் மாதம் 14,15 மற்றும் 16 ஆகிய திகதிகளில் […]

“கடுமையான காலநிலை அனர்த்தங்களைத் தொடர்ந்து, இலங்கையின் ஆடைத் துறை தொழில்துறை ரீதியிலான நிவாரணம் மற்றும் மீட்பு பணிகளை ஆரம்பித்துள்ளது”

இலங்கையின் பல மாவட்டங்களில் ஏற்பட்ட கடுமையான வெள்ள அனர்த்தங்கள் காரணமாகப் பாதிக்கப்பட்ட சமூகங்களைப் பாதுகாப்பதற்காக, ஒருங்கிணைந்த மீட்புப் பணியை ஆடைத் தொழில்துறை ஆரம்பித்துள்ளதாக ஒன்றிணைந்த ஆடைச் சங்கங்களின் மன்றம் (JAAF) அறிவித்துள்ளது. வெள்ளம், மண்சரிவு மற்றும் பல மாவட்டங்களில் போக்குவரத்துத் தடை குறித்த செய்தி அறிக்கைகள் வந்ததையடுத்து, ஊழியர்களின் பாதுகாப்பு மற்றும் நல்வாழ்வு தொடர்ந்து இந்தத் துறையின் மிக உயர்ந்த முன்னுரிமையாக இருக்கும் என்று JAAF உறுதிப்படுத்தியுள்ளது. பாதிக்கப்பட்ட ஊழியர்களை அடையாளம் காணவும், உடனடித் தேவைகளை மதிப்பிடவும், […]