Sri Lankan apparel embracing organic manufacturing: GOTS

16th October 2023: The half-a-billion USD global organic textile market is set to grow at a compounded annual growth rate of 40% within the next five years and with eco-consumption on the rise, it is evident that apparel companies too, are gearing for the shift in consumer patterns. Sri Lanka, known for its ability to […]

MAS Matrix සිය නවතම ඇඟලූම් නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරයි

Engineered Knit තාක්ෂණයේ සුවිෂේශීභාවය යළි යළිත් නිර්වචනය කරන Athleisure ඇඟලූම් එකතුව MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන හැකියාව වඩාත් පුළුල් […]

TULA Enterprise Marred by Allegations of Ownership Manipulation

In less than a decade, TULA, an enterprise co-founded by Dr. Roshini Rajapaksa and Vivek Nasta, has transformed itself into a symbol of balance and success, propelling its position in the billion-dollar beauty segment. But recently, the enterprise has been in news for all the wrong reasons involving Dr. Roshini Rajapaksa, the charismatic brand ambassador […]

#MentalHealthAwareness හරහා ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීමට TikTok කැපවෙයි

මානසික සෞඛ්‍යය හා සම්බන්ධ දුර්මත බිඳ දැමීමට සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට TikTok උපරිමයෙන් කැපවෙයි. සිය කැපවීම ලෝක මානසික සෞඛ්‍ය දිනයට පමණක් සීමා නොවන අතර ගෝලීය #MentalHealthAwareness ව්‍යාපාරයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින් TikTok ප‍්‍රජාවේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අගයමින්, මානසික යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දීමේදී එක්ව වැඩ කීරීමේ වැදගත්කම අවධාරණය […]

අභියෝගාත්මක කාලවලදී විකුණුම් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා Sunshine Consumer, ‘Project Delta’ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පාරිභෝගික අංශය වන සන්ෂයින් කන්සියුමර් ලංකා (SCL) අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ විකුණුම් කටයුතු සාර්ථකව ඉදිරියට යාම සඳහා උපායමාර්ගික පියවරක් ලෙස ‘Project Delta’ නමින් නව විප්ලවීය ව්‍යාපෘතියක් එළැදැක්වීය. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සමාගමේ සැපයුම් ජාලය, අලෙවිකරණය සහ විකුණුම් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීමත්, කොවිඞ් වසංගතයෙන් […]

Sri Lankan apparel embracing organic manufacturing: GOTS

12th October 2023: The half-a-billion USD global organic textile market is set to grow at a compounded annual growth rate of 40% within the next five years and with eco-consumption on the rise, it is evident that apparel companies too, are gearing for the shift in consumer patterns. Sri Lanka, known for its ability to […]

ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වා දී ඇත. මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ […]

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් Smart නිවාසවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා Samsung Knox හඳුන්වා දෙයි

තාක්ෂණ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, smart රූපවාහිනී ආරක්ෂා කිරීමටත් සුරක්ෂිත සහ කරදරවලින් තොර smart නිවාස අත්දැකීමක් සහතික කිරීමටත් නිර්මාණය කර ඇති අතිනවීන ආරක්ෂණ පද්ධතියක් වන Samsung Knox හඳුන්වා දුන්නේය. Smart නිවාස පද්ධති අඛණ්ඩව වර්ධනය වන විට ඩිජිටල් ආරක්ෂාවේ ඇති වැදගත්කම ඉතා තීරණාත්මක වේ. පරිශීලකයින්ට ආරක්ෂිත සහ පහසුවෙන් භාවිත කළ හැකි ඒකාබද්ධ smart නිවාස […]

FitsAir celebrates one year of International Scheduled Passenger Services

11 October 2023, Colombo: FitsAir, the trailblazing privately-owned airline in Sri Lanka known for its affordability and punctuality, recently celebrated its one-year anniversary with great enthusiasm. This milestone marked a year filled with achievements, innovation, and a vibrant, youthful spirit. In just twelve short months, this dynamic airline has made a significant impact on Sri […]

සම්පත් බැංකුව, ප්‍රථම වරට උතුරු පළාතට ‘වැවට ජීවයක් ’ ගෙන යමින් තවත් වාරි ව්‍යාපෘති දෙකක් තුළින් ගොවි ජනතාව සවිමත් කිරීමට කැප වෙයි

කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල රජදරුවන් මෙරට කෘෂිකර්මාන්තය […]