පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි ප්‍රජා සුබසාධනයේ හැරවුම් ලක්ෂය

පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය. එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්‍රතිශ්ඨාපනය […]

රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 ව¾ෂය සඳහා සිය නව විධායක කමිටුව පත් කරමින් ඩොලර් බිලියනයක දේශීය අගය එකතු කිරීමේ ඉලක්කයකට අවධානය යොමු කරයි

රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 ව¾ෂය සඳහා සිය නව විධායක කමිටු සමාජිකයින් ලෙස නොයොන් ලංකා පුද්ගලික සමාගමේ හුස්නි සලේ මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස යලිත් වරක් පත් කර ගන්නා ලදි. මෙම පත් කිරීම පසුගිය 25වන දින හිල්ටන් හෝටලයේදී පැවති රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ මහ සභා රැස්වීමේදී සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව […]

පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි.

ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. කොළඹ, 2026 ඔක්තෝබර් 8: Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා […]

BBDO Sri Lanka හි ‘Deleted Scenes’ කෙටි චිත්‍රපට හතක් ඔස්සේ රැකියා ස්ථාන හිරිහැර පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනගයි

BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා […]

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ […]

BYD RACCO විදුලි මෝටර් රථය ජපානයේ සාර්ථකව හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර, […]

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව අරුත් ගන්වමින් HNB FINANCE ලෝක ළමා දින සැමරුම දෙබරවැවදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, සිය ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ වාර්ෂිකව සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් වැඩසටහන මෙවර තිස්සමහාරාම, දෙබරවැව ජනාධිපති විදුහල් ක්‍රීඩාපිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. 2026 වසරේ ලෝක ළමා දින තේමාව වූ “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන්න වඩාත් අරුත් ගන්වමින් සංවිධානය කෙරුණු මෙම සැමරුම් උළෙල, දරුවන්ගේ […]

AI වලින් කරන ලද නිර්මාණ අන්තර්ගතයන් හඳුනාගැනීමට TikTok විනිවිදභාවය සහ ආරක්ෂණ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරයි

AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් නිවැරදිව හඳුනා ගැනීමට, වටහා ගැනීමට සහ ඒවා වගකීම් සහගතව භාවිත කිරීමට පරිශීලකයන්ට උපකාර කිරීම සඳහා ඔසනඔදන සමාගම පසුගියදා නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළේය. මෙයට පුළුල් කරන ලද AI සාක්ෂරතා සම්පත්, AI තාක්ෂණයෙන් නිපදවන ව්‍යාජ තොරතුරු හඳුනාගැනීමේ නවීන පද්ධති සහ ඩිජිටල් අන්තර්ගතයන්හි සත්‍යාපනය පිළිබඳ සන්ධානය (C2PA) සමඟ ඇති හවුල්කාරිත්වය […]

2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී City of Dreams Sri Lanka සම්මාන 2කින් පිදුම් ලබයි

Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස […]

සතුන්ට ආදරය, කරුණාව බෙදා දෙමින් ලොවක් ලස්සන කරන්න උත්සාහ කරන TikTok හි සැබෑ මනුෂ්‍යයෝ

ලෝක සත්ව දිනය කේන්ද්‍ර කරගනිමින්, හුදෙක් සරල විනෝදාස්වාදයෙන් ඔබ්බට යමින් ලොව පුරා සිටින අසරණ සතුන්ගේ ආරක්ෂාව, වනජීවී සංරක්ෂණය සහ සත්ව හිංසනය වැළැක්වීම උදෙසා මහජන අවධානය දිනාගන්නා ප්‍රබලතම ඩිජිටල් මෙවලමක් ලෙස TikTok පිළිගැනීමට ලක්ව තිබේ. #AnimalsOfTikTok යටතේ පමණක් වාර්තාගත වීඩියෝ පෝස්ට් මිලියන 4.2කට වඩා වැඩි ප්‍රමාණයක් පළකර තිබීම තුලින් එය මනාව පැහැදිලි වේ. මීට අමතරව #PetTok, […]