City of Dreams Sri Lanka ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරයි

2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධකයන් අභිබවා යමින් ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය සංචාරක කර්මාන්තයේ සුවිසල් […]

වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලිය නොකඩවා 8 වැනි වරටත් ජයග්‍රහණය කිරීමට MAS සමූහය සමත් වෙයි

2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම් […]

Janashakthi Life recognized among Sri Lanka’s Top 20 Women-Friendly Workplaces 2026

Janashakthi Life, the flagship life insurance company of JXG (Janashakthi Group), has been recognised among Sri Lanka’s Top 20 Women-Friendly Workplaces 2026 at the Satynmag Women Friendly Workplace Awards. The recognition reflects the company’s continued focus on creating an inclusive workplace where women are empowered to build meaningful careers and progress into leadership roles across […]

විබ්මෝ වංචා සහ අවදානම් කළමනාකරණ අංශය සිය ඒජෙන්ටික් අවදානම් බුද්ධි විසඳුම වෙනුවෙන් චාර්ටිස් ඩිස්රප්ටර් සම්මානය දිනා ගනී

චාර්ටිස් රිස්ක්ටෙක්100® 2027 සඳහා අලුතින් හඳුන්වා දුන් වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් කාණ්ඩය යටතේ මෙම ඇගයීම පිරිනමා ඇත බෙංගලූරු, කර්ණාටක, ඉන්දියාව පේයූ සමාගමට අයත් සහ සම්පූර්ණ පරාසයක පේටෙක් සේවා සපයන විබ්මෝ, වර්ක්ෆ්ලෝ, ඒජෙන්ටික් ඒඅයි සහ ලෝ-කෝඩ්/නෝ-කෝඩ් නවෝත්පාදනය වෙනුවෙන් චාර්ටිස් රිස්ක්ටෙක්100® ඩිස්රප්ටර් සම්මානය දිනා ගෙන ඇත. විබ්මෝ ඒජෙන්ටික් රිස්ක් ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් (ඒරියා) සහ එහි පුළුල් වංචා […]

HNB TxB ගනුදෙනුකරුවන්ට LankaPay හරහා සියලුම රාජ්‍ය ආයතනික බිල්පත් ගෙවීම් එකම ඩිජිටල් වේදිකාවක් හරහා සිදුකිරීමේ පහසුව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ […]

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් අංශයේ වෙළෙඳපොළ ප්‍රවේශ ගැටලුවට SLCGE Design Hub පිළිතුරක්ද වන්නේ කෙසේද ?

නිශාන්ත බක්මීගේ සභාපති – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය (SLCGE) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දිගු ඉතිහාසයක් සහ පිළිගැනීමක් තිබුණද, එම අවස්ථා සියලුම නිෂ්පාදකයන්ට එක ලෙස විවෘත වී නැත. විශාල අපනයනකරුවන්ට සෘජු ගැනුම්කරු සබඳතා, නිර්මාණ හා වෙළෙඳ කණ්ඩායම්, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට ප්‍රවේශය සහ වෙළෙඳපොළ තොරතුරු ලබාගැනීමේ ශක්තිමත් ජාල තිබේ. එහෙත් බොහෝ කුඩා හා […]

ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින් ගෝලීය ආර්ථික වර්ධනයට සුවිසල් දායකත්වයක් දැක්විය හැකියි

Huawei සහ GSMA එක්ව සකසන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතියේදී ප්‍රකාශයට පත් කරයි Huawei සහ GSMA එක්ව සකස් කරන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතිය නිමිති කර ගනිමින් ‘පරතරය පියවීම-කෘතිම බුද්ධි යුගය තුළ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම’ වාර්තාව පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවේ තොරතුරු අනුව ලෝකයේ තුනෙන් […]

මීළඟ ඩොලර් බිලියන 3 හඹා යන ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට […]

TikTok, කිසිඳු භේදයකින් තොරව සියලු දෙනා වෙත STEM දැනුම රැගෙන යයි

මිනුක් වීරකෝන් විසිනි මානව ඉතිහාසයේ වැඩි කාලයක් පුරා දැනුම ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණේ සීමිත පිරිසකට පමණි. අද වන විට අන්තර්ජාලය තුලින් මේ තත්ත්වය වෙනස්ව ඇති අතර ඕනෑම කෙනෙකුට විශාල දැනුම් සම්භාරයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ. ගෝලීය දකුණේ රටවල් සඳහා වන ජාත්‍යන්තර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන දිනය යෙදී තිබෙන අද (සැප්තැම්බර් […]

Effie සහ SLIM DIGIS හි නිල බැංකු සහකරු ලෙස HNB, SLIM සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන සම්මාන උළෙල ද්විත්වයක් වන Effie Awards Sri Lanka 2026 සහ SLIM DIGIS 2.6 සඳහා නිල බැංකු සහකරු ලෙස එක් විය. මෙම හවුල්කාරිත්වය යටතේ, මෙම සම්මාන උළෙල ද්විත්වයේම නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අනුග්‍රාහකත්ව […]