TONIK, ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Acorn සමූහයේ ශක්තිය සමඟින් සංචාරක කර්මාන්තයේ නවමු හෙට දවසක් වෙනුවෙන් TONIK පෙරමුණ ගනියි දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් TONIK සන්නාමය පසුගියදා එළිදක්වන ලදී- ආසියානු වෙළෙඳපොල තුළ ගුවන් සේවා, සංචාරක, සැපයුම්, හෝටල්, රක්ෂණ හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ගැඹුරින් මුල් බැසගෙන ඇති කලාපයේ වඩාත් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් […]

සුවිශේෂී ශ්‍රී ලාංකේය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 3i Show with Stefan de Alwis 2025 – 26 ආසියාවේ Best Emerging Podcast සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ මෙම පිළිගැනීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය මෙන්ම ආසියාවේ නායකත්වය […]

ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025 සිට 2030) අර්බුදයෙන් පසු තිරසාර හා සාධාරණ වර්ධනයකට ප්‍රතිපත්ති මාර්ගසටහනක්

කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී […]

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් E මෝටර් කාඩ්පත හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා පොලීසියට ටැබ් 500ක් පරිත්‍යාග කරයි

ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මෙම […]

Rebuild Sri Lanka අරමුදලට හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් මිලියන 100 ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuild Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී. ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක්පත HNB කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක […]

HNB නව බැංකුකරණ වැඩසටහන තුලින් මෙරට කාන්තා ව්‍යවසායකයින් නඟා සිටුවීමට තවදුරටත් කැප වෙයි

ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු […]

සන්ෂයින් හෝල්ඩින්ග්ස් S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන් […]

අධ්‍යාපන ඩිජිටල්කරණයේ පරිවර්තනීය අනාගතය

ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි. අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද අදවන විට එය තව දුරටත් පරිවර්තනය වී ඇත්තේ ඩිජිටල් සාක්ෂරතාවයද ඊට එක් […]

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මධ්‍ය කඳුකරයේ ශාඛ සහ සත්වයින් සංරක්ෂණයේ පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණයට උරදී සිටී. තේ වැවිලි කටයුතු වලට සමගාමීව ස්වභාවික වනාන්තරය ආරක්ෂා කිරීමත්, […]

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා 5.42%ක වාර්තාගත කාර්යසාධනයක් අත්පත් කර ගනී

2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර ඒය පෙර වසරේ පලමු මාස 11ට සාපේක්ෂව 5.42%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසය […]