KIA වාහන සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ KIA Motors අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, KIA Motors (ලංකා) සමාගම සමඟ පසුගියදා නව හවුල්කාරිත්වයකට එළඹිණි. මේ හරහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන ආකාරයේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දෙමින් විවිධ මාදිලියේ ණෂ් වාහන සඳහා ප්‍රවේශය ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ HNB විසින් පාරිභෝගිකයින්ට අඩු ලීසිං අනුපාත, ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය […]

HNB, ශ්‍රී ලංකාවේ විශාල ආයතන සඳහා හොඳම බැංකුව ලෙස යුරෝමනී විසින් ඇගයීමට ලක් කරයි

හැටන් නැෂනල් බැංකුව 2025 Euromoney, විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Euromoney Awards for Excellence 2025) ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස පිළිගැනීමට ලක්වූ අතර මෙම සම්මානය රටේ විශාලතම සමාගම් සහ ආයතන සඳහා විශ්වාසදායක බැංකු සහකරුවෙකු ලෙස HNB හි ස්ථානය නැවත තහවුරු කරයි. මෙම සම්මානය මගින් ගනුදෙනු බැංකු සේවා (ව්‍යාපාර සඳහා ගෙවීම් සහ මුදල් ප්‍රවාහ කළමනාකරණය), […]

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිලිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්වින. මේ සඳහා දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න , ඒම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂිකා ආචාර්ය ඉන්දිකා බුලන්කුලම, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජ්‍ය […]

Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් […]

ශ්‍රී ලාංකේය සංචාරක විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් ශ්වේතා City of Dreams වෙත පැමිණෙයි

2023 වසරේ විශ්ව රූ රැජිණ තරඟාවලිය නියෝජනය කළ ජනප්‍රිය ඉන්දීය නිරූපිකා ශ්වේතා ශර්දා පසුගියදා කොළඹ City of Dreams Sri Lanka වෙත පැමිණෙමින් එහි සුඛෝපභෝගී හෝටල් සත්කාරය වූ Nüwa හි නවාතැන් ගැනීමට කටයුතු කරනු ලැබුවේ ආකර්ෂණීය නිරූපණයන් කිහිපයක්ද ඉදිරිපත් කරමිනි. විශේෂයෙන් City of Dreams හි ආකර්ෂණය ඉහළ නැංවීමට සමත් වූ ඇයගේ සපැමිණීම ලෝකයේ ඉහළ පෙළේ සංචාරකයින්යේ […]

සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) හලාවතදී විවෘත කරයි

මෙරට ග්‍රාමීය ප්‍රජාවගේ සුරක්ෂිත පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) සිය 23 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) පසුගියදා හලාවත, හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. මේ අනුව මීට පෙර පිරිසිදු පානීය ජලය ලබා ගැනීම […]

ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස සම්පත් බැංකුව, Euromoney Awards හි කිරුළු පළඳියි

2025 Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ දී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් […]

SVAT අහෝසි කිරීමත් සමගම වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අවධානයට

මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි […]

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

2023 විශ්ව රූ රැජිණ තරඟයේදී ඉන්දියාව නියෝජනය කළ රූ රැජිණි ශ්වේතා ෂර්දා අමතක නොවන සති අන්තයකට චමත්කාරය එක් කරයි නිරන්තරයෙන් ජාත්‍යන්තර මට්ටමේ සුවපහසු හෝටල් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැපවන සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා හි සුවිසල් ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කිරීමට කටයුතු කර ඇත්තේ බොලිවුඩයේ ප්‍රකට, ජනප්‍රිය රංගන ශිල්පියකු වන අර්ජුන් රාම්පාල් Signature Glam වෙනුවෙන් […]

ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTok හි Travel Today

මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ […]