2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී MAS සම්මානයට පාත්‍ර වෙයි

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙහිදී MAS විසින් මහා පරිමාණ නිෂ්පාදන සමාගම් […]
BYD හි නවතම 3S පහසුකම රත්නපුරදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ […]
2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

Colombo, Sri Lanka – 2026 වසරේ ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ (ABU) වාර්ෂික මහා සභා රැස්වීම කැපිටල් මහරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් කොළඹදී පවත්වන බව ආසියා- පැසිෆික් විකාශකයින්ගේ සංගමය නිවේදනය කළේය. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විකාශකයින් , ජ්‍යෙෂ්ඨ විධායකයින් සහ මාධ්‍ය විශේෂඥයින් ඇතුළු තවත් ජාත්‍යන්තර පාර්ශ්ව රැසක් සහභාගී වීමට නියමිතයි. 2026 […]
Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

සැම්සුන්හි SmartThings මඟින් බලගන්වනු ලබන නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් නිවසේ සැබෑ සුවපහසුව අත්විඳීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වී තිබේ. ඒ දිනෙන් දින වර්ධනය වන SmartThings මඟින් බලගන්වන AI Home සමඟිනි. මෙම සුවිශේෂී නව්‍යකරණ තාක්ෂණය නිසාම ශ්‍රී ලංකාව පුරා නිවාස රැසක පදිංචිකරුවන් හට සැබෑ සුවපහසු ජීවිතයක් අත්විඳීමට හැකි වී ඇති අතරම සැම්සුන්හි තාක්ෂණික හැකියාව […]
TikTok, සිය පරිශීකයින්ගේ අත්දැකීම ඉහළ නංවමින් Time and Well-being විශේෂාංගය දියත් කරයි

සිය පරිශීලකයින් සඳහා වන නවතම හඳුන්වා දීම ලෙස Time and Well-being අවකාශය දියත් කිරීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම දියත් කිරීම හරහා මනා සිහියකින් යුතුව ඩිජිටල් පුරුදු ඉහළ නංවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග පෙලක් හඳුන්වා දී ඇති ධනාත්මක සමාජ මාධ්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා වන සිය කැපවීම නැවත නවතත් අවධාරණය කරන […]
City of Dreams Sri Lanka මැද පෙරදිග චමත්කාරය සමඟින් Golden Mirage දියත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් අරාබි චමත්කාරය හා සංස්කෘතිය විදහා දැක්වීම වෙනුවෙන් City of Dreams Sri Lanka විසින් “Signature Golden Mirage”, හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වන දින දක්වා කාලය තුළ City of Dreams Sri Lanka හි 6 වැනි මහල මැද පෙරදිග කාන්තාර ආශ්‍රිත දර්ශනයවලින් හැඩ […]
ශ්‍රී ලංකාව, සියලු දෙනා සහභාගී කරගත් ආර්ථික වර්ධනයක් අරමුණු කර ගනිමින් ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන ආරම්භ කරයි

මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින් […]
2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB ජයග්‍රහණ රැසක් හිමි කරගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ […]
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනසක් දිරිමත් කිරීම සඳහා “Women Mean Business” (WmB) සන්ධානය නැවත වරක් රැස්වෙයි

කො-ඉම්පැක්ට් ජෙන්ඩර් ෆන්ඩ් හි සහාය ඇතිව ක්‍රිසලිස් විසින් කැඳවනු ලැබූ “Women Mean Business” සන්ධානය, ඔක්තෝබර් 29 වන දින සිය 5 වන සන්ධාන රැස්වීම පවත්වන ලදී. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාර, රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජය නියෝජනය කරමින් 80කට අධික නියෝජිතයින් පිරිසක් එයට සහභාගී විය. […]
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ලෝක ළමා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ලෝක ළමා දිනය සැමරුම් උත්සවය සතුට, විනෝදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් පැවැත්වීය. “යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යන සන්ෂයින් හි පරමාර්ථය අනුව යමින් සෑම දරුවෙකුටම සිත් සේ විනෝද විය හැකි පරිදි මෙන්ම ළමා කාලයේ සුන්දරත්වය නැවතත් මතක් කර දෙමින් චිත්‍ර, […]