ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි

අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප්‍රතිඵලයන් ලෙස මෙම ළමා […]

Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’ හඳුන්වා දෙයි

2024. මැයි 09 ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ […]

TikTok නවතම AI තාක්ෂණයේ නිර්මාණ හඳුනා ගැනීම හා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කරයි

සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන් එක් වන විට AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ස්වයංක්‍රීය ආකාරයෙන් හඳුනා […]

වාහන සිහිනය සැබෑ කරමින් සුවිශේෂී ප්‍රතිලාභ හිමිකර දීමට HNB, Micro Cars සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා […]

සන්ජේ විජේමාන්න HNB නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස පත් වෙයි

HNB වැඩ බලන ප්‍රධාන විධායක HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම […]

ෆරියිහා සුභානි CTC හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට

ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන […]

ගුණාත්මකභාවයෙන් යුතු බැංකු සේවාවක් සඳහා කැපවීමඃ HNB මෙහෙයුම් ඒකක ISO 9001:2015 සහතිකය හිමි කරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]

IFC, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ්හි රුපියල් මිලියන 3,270ක් දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය. දිනෙන් දින ඉහළ පවතින මෙරට සෟඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීම […]

2024 වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට සාධනයක් පෙන්වූ සමර්ථයන්ගේ ජයග්‍රහණ සමරනු ලැබීය. ‘’A New Era of Greatness” යන […]

ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා […]