TikTok තුලින් ඔබේ එදිනෙදා සංචාරයන්හිදී වියදම් අවම කර ගැනීමට මඟ පෙන්වන තාරිකා සහ ඩිලාන්

සංචාරයක් යන්නට නම් කාලය මෙන්ම වියදම් කිරීමට මුදලුත් තිබිය යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. එහෙත් වත්මන් පරපුරේ නිර්මාණ ශිල්පී යුවලක් වන තාරිකා සහ දිලාන් සංචාරය බොහෝ සරල හා පහසු දෙයක් බව ලොවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත්තේ සුන්දරත්වය හා සතුට වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නොවන බව පෙන්වා දෙමිනි. ඒ සඳහා ඔවුන් තිබූ වටිනාම […]

සැම්සුන් ශ්‍රී ලංකා, ජංගම දුරකතන සහ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා නව්‍යකරණ විසඳුම් ගෙන එමින් 2025 B2B සමුළුව සංවිධාන කරයි

සැම්සුන් ශ්‍රී ලංකා විසින් 2025 B2B සමුළුව පසුගියදා සංවිධානය කරනු ලැබුවේ රජය, නිෂ්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, සැපයුම්, බැංකු, මූල්‍ය, රක්ෂණ සහ හෝටල් යන අංශයන්හි ආයතන 180කට වැඩි පිරිසක් එක් කරගනිමිනි. මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ව්‍යවසාය දියුණුව හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් තුළින් මෙරට ඩිජිටල් පරිවර්තනය සිදු කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබීමයි. […]

සන්ෂයින් හි කළමනාකරුවෙකු ලෙස ප්‍රථම වරට පත් වූ සාමාජිකයින්ට විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහනක්

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ආයතනයේ කළමනාකාර භූමිකාවන්ට පළමු වරට පිවිසෙන සාමාජික සාමාජිකාවන්ට සහාය වීම සඳහා පැවැත්වූ විශේෂ කළමනාකාර පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. අර්ථාන්විත හා වටිනා එකක් වූ මෙම පුහුණුව OneHR Learning Labs විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම නව කළමනාකරුවන්ට ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ සමූහය තුළ ඔවුන්ගේ […]

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

2025 අගෝස්තු 02 – කොළඹ, ශ්‍රී ලංකාව; ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය […]

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, […]

C Rugby තරඟාවලියට සියල්ල සූදානම් – සතුට විනෝදය මුසුවූ සැණකෙළියට ඔබටත් අවස්ථාව

සොයුරු සොයුරි පාසල්වල ආදි සිසු සිසුවියෝ සංගීතයෙන්, සතුටින් උත්සවශ්‍රීයෙන් ඇලලී යන පසුබිමක රග්බි ශූරතා තරඟාවලියට සිය පාසල්වල ධජයන් සෙවනේ රැස්වෙති . ආදි ශිෂ්‍ය සහ ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි කණ්ඩායම් එකට යළිත් තරඟවදින ක්‍රීඩා කැලැන්ඩරයේ සුවිශේෂී ක්‍රීඩා තරඟාවලියක් අගෝස්තු 30 සෙනසුරාදා CR&FC Grounds හිදී විවිධ ජනප්‍රිය කණ්ඩායම්වල සංගීත රාවයන් දසත පැතිරයන, පවුල් සාමාජිකයන්ට සතුට සහ විනෝදය ලබාදෙන […]

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා Samsung Exclusive Easy Pay හඳුන්වා දෙයි

සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින […]

ජුනි මාසයේ මෙරට ඇගළුම් අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%) අපනයන අඩුවීමක් වාර්තා වී ඇත. 2025 වසරේ […]

HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වන ‘එතෙර සල්ලි සමඟ මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා කටයුතු කළේය. 2025 ජුනි 2 වන දින ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන […]

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි […]