අති සුඛෝපභෝගී හෝටල් සේවාවේ නව යුගයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka හි NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය එළි දක්වයි

ශ්‍රී ලාංකේය සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Melco Resorts & Entertainment හට අයත් ජාත්‍යන්තරව පිළිගත් NÜWA සුඛෝපභෝගී හෝටල් සන්නාමය City of Dreams Sri Lanka හිදී පසුගියදා ඉතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. Melco සහ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි (JKH) ශක්තිමත් හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඉතිහාසයට එක් වන […]
BYD සිය නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත කරයි

අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් පහසුවෙන් සපයා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දෙයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල නවතම 3S පහසුකම පසුගියදා විවෘත කරමිනි. […]
Samsung නවෝත්පාදන සමඟින් ජීවිතය ස්මාර්ට් විදියට අත්විඳින්න

ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට පිවිසෙත්ම වඩාත් ස්මාර්ට් මෙන්ම නිවසේ උපාංග හා උපකරණ අන්තර්ජාලය සමඟ සම්බන්ධ කර ඇති නිවාස සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ජනතාව වැඩි වශයෙන් තොරතුරු තාක්ෂණයන්, නිවසේ සිට වැඩ කිරීම සහ වැඩි ජනප්‍රියත්වයක් අත්කර ගනිමින් සිටින නිවාස ස්වයංක්‍රීයකරණය ආදිය භාවිතා කරන බැවින් මෙරට පාරිභෝගිකයින් තම ජීවිත පහසු, කාර්යක්ෂම සහ කළමනාකරණය කළ හැකි නිෂ්පාදන සොයමින් […]
ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන […]
Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. රට පුරා උපරිම මෙගාවොට් 25ක සූර්ය මොඩියුල සැපයීම හා සවි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම ගිවිසුමෙහි අරමුණ විය. ලොව විශාලතම සෝලා කර්මාන්ත ප්‍රදර්ශනය වන ෂැංහයිහි පැවති […]
ආකර්ෂණීය වාසි රැසක් සමඟින්, සම්පත්කාඩ්ස් ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරයට

සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු […]
City of Dreams Sri Lanka සමාරම්භය වර්ණවත් කිරීමට රිතික් රෝෂන් කොළඹට

2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන් සහභාගී වීමට නියමිතය. Krrish, War සහ Super 30 වැනි චිත්‍රපටවල සාර්ථක රංගනයක යෙදුණු ඔහුගේ පැමිණීම දකුණු ආසියාවේ නිර්මාණාත්මක සහ සංස්කෘතික කුසලතා ප්‍රවර්ධනය කරන මෙම සුවිශේෂී උත්සවය තවත් වරණවත් කරනු […]
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ සහ KUV AMT ඇතුළු මහින්ද්‍රා වාහන සහ Mahindra Powerol ජෙනරේටර යන්ත්‍ර සඳහා […]
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

“අධ්‍යාපනයේ අනාගත පරිවර්තයෙහි නව පියවරක්” ශ්‍රී ලංකා ජාත්යන්තර පාසල් සංගමය (SLISA) 2025 ජූලි 6 වනදා, නුගේගොඩ ලයිසියම් කැම්පස් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පාසල් නායක සමුළුව සාර්ථකව පැවැත්විය. “පරිවර්තනශීලී අනාගතයක් උදෙසා පාසල් නායකයින් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව, දිවයින පුරා පිහිටි ජාත්‍යන්තර පාසල්වලින් නියෝජිත පාසල් නායකයින් 75ක් සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා නව […]
Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනයට සහාය වෙමින් පෙර පාසල් ගුරුවරුන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas හි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන පෙළ වන Atlas PlayPalz විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත 45 වැනි ගුරු පුහුණු වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ක්‍රීඩාව පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් මුල් ළමාවිය සංවර්ධනයට දායක වන පෙර පාසල් ගුරුවරුන් සවිබල ගැන්වීම මෙම පුහුණු වැඩසටහනේ මූලීක අරමුණයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී […]