විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, […]
ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී […]
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ ඉහළ යමින් පවතී. මානසික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ණ […]
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී […]
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින් […]
දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ලාභ වර්ධනයක් සනිටුහන් කරයි

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී […]
සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී #ChangeTheStory නමින් අනාගත පරපුර දිරිමත් කිරීමේ නිර්මාණාත්මක වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙවර ලෝක ළමා දිනයේදී මෙරට දුවා දරුවන්ට බලාපොරොත්තුව, සතුට හා සමෘද්ධිය උදා කර දීම අරමුණු කර ගනිමින් නව ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරනු ලැබීය. විශේෂයෙන් දරුවන්ගේ උනන්දුව අඩු කරන ආකාරයේ ඍණාත්මක කතාන්දර හා තොරතුරුවලට එරෙහිව ඔවුන්ගේ සිහින හඹා යාමට ශක්තියක් එක් කරන සමාජයක් නිර්මාණය […]
නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AI මත පදනම් වූ සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම දිරිමත් කිරීම හා දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරා නොමිලේ පියයුරු පරීක්ෂණ සමඟින් මැමෝග්‍රෑම් සඳහා 25%ක වට්ටම් හිමි කර දීමට නවලෝක හොස්පිටල්ස් […]
Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟින් එක්ව 2024 ලෝක පෙනහළු දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙනහළු දිනය සහ ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය- ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කමඃ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා’ යටතේ පසුගියදා කොළඹදී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ කවුන්සිල […]
4K තාක්ෂණය, AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය

2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ […]