HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි. […]
සුනිල් ෂෙට්ටි Signature Diwali Glitz සමඟින් එක්ව City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කරයි

සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට් […]
Evolution Auto ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම ඉලෙක්ට්‍රික් වාහන සේවා සංකීර්ණය පෑලියගොඩ දී විවෘත කරයි

Evolution Auto ආයතනය විසින් ඔක්තෝබර් මස 21 දා, ඉලෙක්ට්‍රික් වාහන සඳහා අලෙවියෙන් පසුව සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු බහු සන්නාම සේවා සංකීර්ණය පෑලියගොඩ Porsche ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි අතර, අලෙවියෙන් පසුව ඉලෙක්ට්‍රික් වාහනවලට අවශ්‍ය සේවා සැපයීමේ මංගල ලකුණක් ලෙස ද සැලකිය හැකි. Avatar, […]
TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති […]
කොකා-කෝලා අනුග්‍රහයෙන් නවතම අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් අලව්වේදී විවෘත වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා […]
STEM සහ ආරක්ෂිත ඩිජිටල් සම්බන්ධතාවයේ සමාජ මාධ්‍යයන්හි කාර්යභාරය

උමයිස් නවීඩ් විසිනි මීට වසර කිහිපයකට පෙර සමාජ මාධ්‍ය බොහෝදුරට භාවිත කරනු ලැබුවේ නිර්මාණශීලීත්වය හා සබඳතා ඉහළ නැංවීම හා ප්‍රදර්ශනය වෙනුවෙනි. එසේත් නොමැතිනම් විනෝදාස්වාදය වෙනුවෙනි. ඊට අදාළ කෙටි වීඩියෝ, මීම්ස් වැනි ගෝලීය ප්‍රවණතා හරහා මානව ප්‍රජාව එකට එක් කරන වේදිකාවක් ගොඩ නැගීමට මෙම සමාජ මාධ්‍යවලට හැකි වී ඇති අතර ඉන් නොනැවතී අධ්‍යාපනය සඳහා වන සුවිසල් […]
මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත් […]
ඩොලර් මිලියන ගණනක ආදායමක් අහිමි කරන පාම් ඔයිල් වගා තහනම ඉවත් කිරීමට හොඳම කාලයයි

ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමය ආදායමක් උපයා දීමට සමත්ව ඇති මෙරට වැවිලි කර්මාන්තයේ ප්‍රධාන බෝගයන් ලෙස, තේ, පොල්, රබර් හඳුනාගෙන තිබූවද ඒ අතර සැඟවුණු සුවිශේෂී ආර්ථික සාධකයක් වූයේ ඔයිල් පාම් වගාවයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව තහනමට ලක් වූයේ ඒ තුලින් සැලකිය යුතු පාරිසරික හානියක් සිදු වන බව පවසමිනි. එහෙත් එම […]
MAS Holdings, වේගවත් තිරසාර ඇඟලුම් කර්මාන්තයක් බිහිකිරීම වෙනුවෙන් Plan for Change 2030 දියත් කරයි

නව්‍ය තාක්ෂණය යොදා ගනිමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් සමූහ ව්‍යාපාරය වන MAS Holdings 2030 වසර දක්වා සිය සැලසුම් ඇතුළත් Plan for Change 2030 පසුගියදා කොළඹ Cinnaman Life හිදී එළි දක්වන ලදී. MAS Holdings හි තිරසාර ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන මෙම දියත් කිරීම තුලින් නිෂ්පාදනය, ජීවිත හා පරිසරය වෙනුවෙන් වන […]
BYD Automobile සමාගමේ ප්‍රකාශය – 27-10-2025

ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී. ඒ අනුව 2015 මාර්තු 28 […]