HNB කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබා දීම සඳහා DIMO Agribusinesses සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි. මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී අනුපාත, නම්‍යශීලී […]
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් කොකා-කෝලා පදනම, වර්ල්ඩ් විෂන් ලංකා සමඟ එක් වෙයි

පසුගිය ජූනි 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් කොකා-කෝලා පදනම සහ වර්ල්ඩ් විෂන් ලංකා එක්ව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ප්ලාස්ටික් එකතු කිරීමේ නව පහසුකම් 3ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. ඊට සමගාමීව ASPIRE ව්‍යාපෘතිය යටතේ PET ප්ලාස්ටික් බෝතල් වෙන් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස් දිරිමත් කිරීම වෙනුවෙන් සමාරම්භක […]
කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව ව්‍යාපාර සැලසුම් පුහුණු වැඩමුළුවක් සංවිධානය කරයි

කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී […]
ලෝක පරිසර දිනයේදී HNB හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය කැපවීම යළි අවධාරණය කරයි

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය. මෙම පැළ බෙදා දීමේ විශේෂ උත්සවය HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ […]
සන්ෂයින් හෝල්ඩිංග්ස් ‘SUN සම්මාන’ උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමට ලක් කරයි

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර […]
සොෆ්ට්ලොජික් කැපිටල්, ආර්ථික අභියෝග රැසක් මැද 2024 මූල්‍ය වර්ෂය සඳහා 13%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 36.7ක ආදායමක් හා මිලියන 431ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්, හා සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් (සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්) යන ආයතනයන්ගෙන් සමන්විත සමූහයෙහි මූල්‍ය සේවා අංශය වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් කැපිටල් රුපියල් බිලියන 36.7ක ඒකාබද්ධ ආදායමක් වාර්තා […]
සැම්සුන් ශ්‍රී ලංකා ලෝක කුසලාන උණුසුමත් සමඟ සුවිශේෂී T20 World Cup TV Deals හඳුන්වා දෙයි

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් උණුසුමෙහි චමත්කාරය රැගෙන එමින් T20 World Cup TV deals ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් උන්මාදය නිසාම සියලු ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමේ අවස්ථාව සළසා දෙමින් අසමසම මිල ගණන් යටතේ වගකීමෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමට […]
ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික […]
MAS KREEDA, සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් RoSPA රන් සම්මාන 10කින් පිදුම් ලබයි

ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර ගනිමිනි. ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලේදී MAS KREEDA උපාය මාර්ගික ව්‍යාපාර ඒකකයට […]
Ransomware ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන් තර්ජනයට ලක් කරයි

2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම […]