Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය සමඟින් ශ්‍රී ලංකාවේ Bespoke AI Laundry නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය පරිශීලකයින් වෙත සුවිසල් පහසුවක් […]
සංජීව් හුලුගල්ල මහතා Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී තනතුරට පත් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙහෙයවීමේ අවස්ථාව සංචාරක කර්මාන්තය පිළිබඳ ගෝලීය විශිෂ්ටයකුට පැවරෙයි Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂී […]
ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තිරසාර මාවතේ ඉදිරියට යමින් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට එක් වෙයි

ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් උසුලන ඇඟලුම් අංශය තිරසාර ව්‍යාපාරකරණයෙහි තවත් ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙලේ ඇඟලුම් අපනයන සමාගම් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට (Science-Based Targets initiative (SBTi) අනුගත වී ඇත. ඇඟලුම් නිෂ්පාදනයෙහි සහ අපනයනයෙහි ප්‍රමුඛතම සමාගම් වන බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික්ස්, සහ MAS මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වන InQube, හෙල […]
නව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් හදිසි රෝහල් ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමට HNB, සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගනී

1990 සුවසැරිය ගිලන්රථ සේවයට ආධාර පිණිස දියත් කර ඇති ‘ගිලන් රථයක් දරුකමට හදා ගන්න’ වැඩසටහනට සහාය වෙමින් හැටන් නැෂනල් බැංකුව ගිලන් රථ දෙකක් පරිත්‍යාග කරමින් මහජන සුබසාධනය සඳහා සිය කැපවීම නැවතත් අවධාරණය කළේය. මෙම ප්‍රයත්නය දිවයින පුරා හදිසි රෝහල් ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමට සහ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවා ලබා දීමෙන් ජීවිත ආරක්ෂා කිරීමට වැඩි […]
ශ්‍රී ලංකාවේ සුව සේවා අංශයේ අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් Lina Manufacturing නව ලාංඡනය එළිදක්වයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing සමාගමේ සන්නාම අනන්‍යතාවය තවත් ශක්තිමත් කරමින් නව ලාංඡනය පසුගියදා එළිදැක්වීය. මෙම නව ලාංඡනය මගින් සමාගමේ වර්ධනය, අනාගත සැලසුම් සහ ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි සුව සේවා නිෂ්පාදන ලබා දීමේ එහි අඛණ්ඩ පොරොන්දුව පෙන්නුම් කරයි. මෙම නව ලාංඡනය Lina සමාගමේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් අවස්ථාවක් වන අතර එය […]
Samsung අති නවීන තාක්ෂණයෙන් යුත් නවතම Galaxy F16 5G වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව […]
හාස්‍ය, නිර්මාණකරණ හා ආර්ථිකය සමඟින් සන්නාම ආකර්ෂණය උදෙසා TikTok භාවිත කරන ජෙහාන් මලික්

මීට වසර කිහිපයකට පෙර ලොවම මුහුණ දුන් Covid-19 වසංගතය බොහෝ දෙනාට අවාසන්ත කාලයක් වුවද තවත් පිරිසකට වාසනාව ගෙන දුන් කාලයක් ලෙස සඳහන් කිරීම නිවැරදිය. ජෙහාන් මලික්ටද Covid-19 වසංගතය තෙකරම් දුෂ්කර සමයක් වුවත් ජීවිතය ජය ගැනීම සඳහා ආරම්භයක් විය. නිවසට සීමා වී සිටි එම කාලය බොහෝ දෙනාට අලුතින් සිතන්නට කාලයක් විය. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් 19 […]
ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ මෙවරත් සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව හයවන වරටත් පවත්වනු ලැබූ HNB ගැමි පුබුදුව අවුරුදු පොළ 2025 මෙවරත් අප්‍රේල් මස 5 සහ 6 යන දිනවලදී සාර්ථක ලෙස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. HNB හි ප්‍රමුඛතම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන වන ගැමි පුබුදුව […]
එක්සත් ජනපදය සමඟ පැවති වෙළඳ සාකච්ඡා සඳහා රජය ඉදිරිපත් කළ යෝජනා JAAF හි පැසසුමට, ඇඟලුම් අපනයන සඳහා සමාන තීරුබදු ප්‍රතිලාභ අපේක්ෂා කරයි

වොෂින්ටන් ඩීසී හි අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ ශ්‍රී ලංකා රජය ධනාත්මක සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. තවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළඳ සබඳතා ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සම්බන්ධයෙන් එම සංසදය ගරු ජනාධිපති අනුර කුමාර […]
HNB සහ RDA එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ග සඳහා කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. මෙය මගීන්ගේ පහසුව වැඩිදියුණු කිරීමට සහ ජාතික ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. මීට අදාල නියමු […]