සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය OLED මොනිටර් වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″ Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන් […]
ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි

ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු 33ක මවක මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියක් වන දිනූෂා තමන්ගේ බලාපොරොත්තු ඉටු […]
වටවල වැවිලි පීඑල්සී නව සභාපති ධුරයට රියාස් මිහුලර් පත්වේ

තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි. මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන […]
TikTok යාවත්කාලීන කරන ලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි

ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම යාවත්කාලීන කිරීම් සඳහා පැහැදිලි නිර්වචනයන්, ප්‍රතිඵත්ති අවබෝධය සඳහා වන නවතම විශේෂාංග හා […]
CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12% වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 76.4ක ඉහළ ආදායමක් වාර්තා කරයි

කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC Holdings සමාගමට හැකි විය. මෙහිදී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ […]
HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර […]
වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල 2024 ජූනි 18 වැනිදා

ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය ^CFA& විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර […]
CIC සහ කොළඹ ආනන්ද විද්‍යාලය අනාගත හරිත නායකයින් බිහිකිරීමේ හවුල්කාරිත්වය සමරයි පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ

කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවනආරච්චි මහත්වරුද එක්ව සිටියහ. මෙම අවස්ථාවට […]
සැම්සුන් ගැලැක්සි One UI 6.1 තුළින් S24 සිට AI දක්වා විශේෂාංග රැසක් අත්විඳින්න

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ, Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන […]
Sophos හි Ransomware සඳහා වන ගෙවීම් පසුගිය වසරේදී 500%කින් ඉහළ යයි Ransomware ප්‍රහාර සුළු වශයෙන් පහත වැටුණද ප්‍රතිසාධන වියදම් ඩොලර් මිලියන 2.73ක් බවට පත් වෙයි

සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් මෙම ප්‍රකාශනය සිදු කර ඇත. ඒ අනුව ransom සඳහා ගෙවීම් සිදු කළ ආයතනයන් විසින් […]