විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී

නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා UNIMO Enterprises සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මඟින් DFSK Glory i-AUTO, JMC Vigus Pro, JMC N700 ට්‍රක්රථ, Seres 3, Perodua Axia, Perodua Bezza සහ Perodua Aruz වැනි මාදිලි ඇතුළු විවිධ පරාසයක […]
පෑන් ඒෂියා බැංකුව, IBM හි සහාය ඇතිව සිය තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කරයි

මැයි 20 2025, ශ්‍රී ලංකාවේ කොළඹදී, – ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ. ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් […]
කොකා-කෝලා, ශ්‍රී ලංකාවේ සෑම විශේෂ අවස්ථාවකදීම සහ උත්සවයකදීම අමතක නොවන රසය

උත්සව හා රසය සමඟින් පැමිණි ගමනක ආරම්භය කොකා-කෝලා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පානයක් පමණක්ම නොවේ. එය අපගේ සංස්කෘතියේ කොටසක් බවට පත්වෙමින් සතුට හා ආඩම්බරයේ සංකේතයක් බවට පත්ව ඇත. මැයි 8 වන දිනට යෙදුන ජාතික කොකා-කෝලා දිනයේදී, 1960 ගණන්වල සිට ශ්‍රී ලාංකික උත්සවවල නැතුවම බැරි කොටසක් බවට පත්ව ඇති කොකා-කෝලා අපි සැමරීමට කටයුතු කළෙමු. එය සිංහල […]
සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සැපයුම් ජාලය මෙන්ම සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශයේ කොටසක් වන හෙල්ත්ගාඩ්, මාලඹේ තලාහේන හිදී නව ඖෂධ අලෙවිසැලක් විවෘත කරන ලදී. මෙය හෙල්ත්ගාඩ් හි 16 වන ඖෂධ අලෙවිසැල වන අතර 2025 වසරේදී විවෘත කරන ලද පළමු ඖෂධ අලෙවිසැල වේ. සිය ඖෂධ අලෙවිසැල් ජාලය කොළඹ නගරයෙන් පිටත ව්‍යාප්ත […]
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම සඳහා HNB හි දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම POS යන්ත්‍ර කුඩා, අඩු […]
Healthguard Distribution සිය ඖෂධ පරාසය පුළුල් කිරීම සඳහා මයික්‍රෝ හෙල්ත්කෙයාර් සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution පසුගියදා මයික්‍රෝ හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම නව හවුල්කාරිත්වය ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට උසස් තත්ත්වයේ සුව සේවා නිෂ්පාදන, පහසුවෙන් ලබා දීම සඳහා Healthguard Distribution දරන උත්සාහයේ වැදගත් පියවරකි. මයික්‍රෝ හෙල්ත්කෙයාර්, වසර 50කට වැඩි පළපුරුද්දක් ඇති ඉන්දියාවේ සුප්‍රසිද්ධ […]
නවතම O3 Deo Spray හඳුන්වා දීමත් සමඟින් මෙරට ක්‍රියාශීලි තරුණයින්ගේ පෞරුෂත්වයට නැවුම් මුහුණුවරක් එක් කරයි

නවීන විලාසිතාවන් අත්හදා බැලීමට නැඹුරුව සිටින ශ්‍රී ලංකාවේ තරුණයින් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද නවතම ‘O3 Deo Spray’ නිෂ්පාදනය, ICL Brands (Private) Limited සමාගම විසින් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙරට ක්‍රියාශීලී තරුණයින්ගේ පෞරුෂත්වයෙහි ආකර්ෂණීය වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් එළිදැක්වූ මෙම අවස්ථාව සඳහා ICL Brands (Private) Limited සමාගමේ ප්‍රධාන නියෝජිතයින් මෙන්ම කොටස්කරුවන් රැසක් ද සහභාගී වී […]
කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ හේලීස් ඇග්‍රිකල්චර් අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං සැලසුම් සහ විශේෂ මිල අඩු කිරීම් ලබා දෙන අතර එමඟින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ ලබා ගැනීමට සහ ප්‍රවේශ වීමට උපකාරී වේ. මෙහි ඉලක්කය […]
2025 Softlogic Life විකුණුම් සමුළුවේදී විශිෂ්ටයින් ඇගයේ

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම හා ඉහළම ආරක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් මෙරට රක්ෂණ වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා සිය 2025 විකුණුම් සමුළුව සාර්ථකව අවසන් කරන ලදී. “A Different Kind of Beast” යන්න තේමා කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති එම සුවිශේෂී අවස්ථාවේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විකුණුම් අංශයේ කැපී පෙනෙන ජයග්‍රහණයන් ඉස්මතු කරනු ලැබුවේ […]
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන ‘WE’ වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන කාන්තාවන් නඟා සිටුවීමට හා සහාය වීමට සන්ෂයින් සමූහය දරන සියලු උත්සාහයන් එකට […]