IFC, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ්හි රුපියල් මිලියන 3,270ක් දක්වා ආයෝජනය කිරීමට සැරසෙයි

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය. දිනෙන් දින ඉහළ පවතින මෙරට සෟඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීම […]
2024 වාර්ෂික අලෙවි සම්මේලනයේදී විශිෂ්ටත්වයේ නව යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්‍ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, විශිෂ්ටත්වයේ නව යුගයකට පා තැබූ අතර, 2024 අප්‍රේල් 05 වැනි දින කොළඹ Shangri-La හෝටලයේ දී 650 කට අධික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ අලෙවි නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති සිය වාර්ෂික අලෙවි සම්මේලනයේදී අලෙවි අංශයෙන් විශිෂ්ට සාධනයක් පෙන්වූ සමර්ථයන්ගේ ජයග්‍රහණ සමරනු ලැබීය. ‘’A New Era of Greatness” යන […]
ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රමිතීන් සංවර්ධන කිරීම උදෙසා BESPA-FOOD ව්‍යාපෘතිය කටයුතු කරයි

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා […]
සැම්සුන්, Ultra-High Definition රූපවාහිනී පෙළ සමඟින් පවුලේ රසවින්දනය හා සබැඳියාව අර්ථවත් කරයි

සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි. විශේෂයෙන් පවුලේ සාමාජිකයින් […]
තේ සහ රබර් ක්ෂේත්‍රයන්හි යෝජිත වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ලංකා වැවිලි කරුවන්ගේ සංගමයේ නිවේදනය

තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය මෙන්ම රබර් වැවීමේ සහ දළ රබර් සැකසීමේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 30 වන දින නිකුත් කරන ලද අංක 2382/04 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ සඳහා මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කර තිබිණ. එසේම ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි […]
MAS හි Femography නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරමින් ඔසප් දරිද්‍රතාවට එරෙහිව නැගී සිටියි

MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා […]
අභියෝග හමුවේ නොසැලී දැනුම තුළින් ජයග්‍රහණය සොයා යන්නට දිරි දුන් 17 වසරක MAS Eco Go Beyond අභිමානය

ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතයේ බලපෑමත් ඉන් ඉතා කෙටි කලකට පසු ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වූ බව නොරහසකි. ඒ ගිනිදැල් තවමත් නිවී ගොස් නැති තත්වයක් තුළ වසර ගණනාවක සිට මුහුණ දීමට සිදුවී ඇති දේශගුණික හා කාලගුණික විපර්යාසයන් මෙන්ම අධික උෂ්ණත්වය වැනි සංකීර්ණ තත්වයන්ටද ශ්‍රී ලාංකිකයින්ට මුහුණ […]
Coca-Cola පදනම, World Vision Lanka සමඟින් එක්ව බේලර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

පසුගිය මාර්තු මාසයේදී පැවති ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනයේදී Coca-Cola පදනම, World Vision Lanka සමඟ එක්ව හඳුනාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් 7 දෙනෙකු වෙත ්ීඡෂඍෑ ව්‍යාපෘතිය යටතේ බේලර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කුඩා පරිමාණ ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් ඔවුන්ව බල ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම බේලර් […]
සන්ෂයින් හෝල්ඩිංග්ස් සිංහල – හින්දු අලුත් අවුරුදු සතුට බෙදා හදා ගනියි

2024, අප්‍රේල් 29, කොළඹ – සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’ මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට මේ තුළින් ඔවුන්ට අවකාශ උදා විය. සන්ෂයින් […]
TikTok #Avurudu දේශීය සංස්කෘතිය විවිධත්වය, මානව ප්‍රජාව සමඟින් අවුරුදු සතුට බෙදාහදා ගනියි

ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුට, සිනහව එක් කළ ප්‍රීතිමත් කාලයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අලුත් නිර්මාණයන් මෙන්ම සියලු දෙනාගේ එකමුතුව තුළින් රස ගැන්වෙන අවුරුදු සමය TikTok රසික රසිකාවියන්ටද නවතම විනෝදයක් එක් කරන්නක් විය. විශේෂයෙන් විවිධ ප්‍රදේශයන්ට ආවේණික සංස්කෘතීන්, සියලු දෙනා එක්ව සිදු කරන උත්සව හා වෙනත් […]