ශ්‍රී ලංකාව රබර් අපනයනයෙන් උපරිම ඵල නෙලා ගැනීමට නම්

සම්මානිත මහාචාර් ය අසෝක නුගවෙල (වැවිලි කළමනාකරණ පීඨය වයඹ විශ්ව විද්‍යාලයල රබර් පර් යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ) දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තය ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක ප්‍රමාණයක් නිමි භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරිය දළ රබර් අපනයනයෙන් ද […]

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]

හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වේ. Acuity Partners […]

JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ දීම පිළිබඳව අදහස් දක්වන ලදී. “මෙම සුවිශේෂී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් නැවතත් මාගේ […]

2025 වසරේ පළමු Coke Kottu Beat Party අත්දැකීම විඳගැනීමට හික්කඩුව මහජන ක්‍රීඩාංගනයට වාර්තාගත ජනතාවක්

රසවත් ආහාර පාන, පැමිණ සිටින්නන් කුල්මත් කරන මියුරු සංගීතය සහ හිතේ හැටියට කෝකා-කෝලා රස විඳීමට අවස්ථාව සලසා දෙමින් 2025 වසරේ පළමු Coke Kottu Beat Party පසුගියදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි- මෙහි විශේෂත්වය වූයේ එදින ඇදහැලුණු මහ වැසි මධ්‍යයේ වුවද 54,000කට අධික වාර්තාගත ජන ගංගාවක් මෙයට පැමිණ සිටීමයි- මියුරු සංගීතය හා නර්තනයන් මුසුවූ මේ […]

MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්ර වෙයි

වසරේ විශිෂ්ටතම අපනයනකරු සහ වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ඇතුළු සම්මාන 7ක් දිනා ගනී තිරසාර අපනයන, නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල ව්‍යාප්තිය වෙනුවෙන් ඇගයීමට ලක් වෙයි   ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් […]

සහජීවනයෙන් ඔද වැඩුණු සුන්දර දිවයින ශ්‍රී ලංකාවයි, TikTok අවධාරණය කරයි

මීට වසර 77කට පෙර පරිපූර්ණ නිදහස හිමිකර ගත් ශ්‍රී ලංකාව අතීත උරුමයේ අභිමානය පෙරටු කරගනිමින් එකම දරු කැලක් විලස ලෝකය හමුවේ සිය අනන්‍යතාව විදහාලන්නට සමත්ව ඇත්තේ බුද්ධිමත් ජාතියක ගෞරවයද හිමිකර ගනිමිනි. එකිනෙකට සබැඳුණු සංස්කෘතික දායාදයන්ගෙන් පොහොසත් ජීවන රටාවකින් සුසැදි ශ්‍රි ලාංකිකයින් සාමය, සමගිය, සහ ජීවනය තුළින් දියුණු රටක් ගොඩනැගීම සඳහා අත්වැල් බැඳගෙන සිටියි. ලෝකය තාක්ෂණයෙන් […]

HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික හා මෝටර් රථ කර්මාන්තයට අදාල ප්‍රතිපත්ති පිළිබඳ විද්වතුන් සහභාගී විය. ඔවුන් මෝටර් […]

හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී […]

කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්රනාන්දු සහ කොකා-කෝලා ශ්රී ලංකා හි ශ්රී […]