හැටන් නැෂනල් බැංකුවේ 135 වසරක අභිමානවත් ගමන්මග සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා බැංකු ඉතිහාසයේ විශිෂ්ටතම බැංකුවක් ලෙසින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ හැටන් නැෂනල් බැංකුව පසුගියදා තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ වසර 135ක් පුරාවට සිය ගනුදෙනුකාරභවතුන්ට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ සිහින හා අරමුණු කරා යාමට ලබා දුන් සහාය සමරනු වස් සමරු මුද්දරයක් නිකුත් කරමින්ය. මෙවැනි සමරු මුද්දරයක් නිකුත් කෙරුණු මෙරට පළමු පෞද්ගලික බැංකුව වන්නේ ද හැටන් […]
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියා වන HNB ආර්ථික අභියෝග මධ්‍යයේ 2023 වසර සඳහා තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB ) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ප‍්‍රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා පැවසුවේ ‘‘මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර […]
TikTok වෙතින් ශ‍්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩමුළු මාලාවක්

2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල් […]
2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි මානව සම්පත් නායකයින් ඇගයීමට ලක්වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි මානව සම්පත් අංශය නියෝජනය කළ නායකයින් දෙදෙනෙකු පසුගියදා ඉන්දියාවේ පැවති 2024 ලෝක මානව සම්පත් සම්මේලනයේදී විශිෂ්ට සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට සමත් වූ බව නිවේදනය කරන ලදී. පසුගිය පෙබරවාරි මස මුම්බායිහි Taj Lands Ends හි පැවති 32 වැනි ලෝක මානව සම්පත් සම්මේලනය හා සම්මාන ප‍්‍රධානෝත්සවයේදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මානව හා ආයතනික සන්නිවේදන සමූහ […]
සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා, ප‍්‍රථම වරට 3M Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක් Cavilon No Sting Barrier Film හි එකම ශ‍්‍රී ලාංකේය බෙදා හරින්නා ලෙස උසස්ම තත්වයේ […]
TikTok #ValentinesDay ආදරය පතුරමින් නිර්මාණාත්මක අදහස් ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිකර දෙයි

ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ […]
”අඳුරු වළාවකින් වැසුණු කලාපීය වැවිලි සමාගම්වල සත්‍යය”

වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් […]
ප්‍රථම වරට ශ්‍රි ලංකාවේදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 (Legends Cricket Trophy )

මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියට ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන් ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි. දින 14 ක් පුරා […]
HNB Home Loans හැව්ලොක් සිටිහි අවසන් නිවාස ඒකකවල නිවසක් තමන් සතු කර ගැනීමේ පහසුකම් සලසා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛතම මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන හැව්ලොක් සිටි සමඟ පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. හැව්ලොක් සිටි හි අවසන් අදියරේ පවතින සීමිත නිවාසවලින් එකක් තමන් සතු කර ගැනීම වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවාස ණය පහසුකම් ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දැක්වූ HNB […]
දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි විසිනි

දියවැඩියාව පාලනය පිළිබඳ කතා කිරීමේදී බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ තත්වය මනාව පාලනය කර ගැනීමට නොහැකි වන එක් කරුණක් වන්නේ ඒ සම්බන්ධයෙන් වන වැරදි ආකල්පයි. දියවැඩියා ඖෂධ භාවිතයෙන් දියවැඩියාව පාලනය කිරීම නොකළ හැකි බව බොහෝ දෙනා අතර පවතින එවන් දුර්මතයකි. දියවැඩියාව සම්බන්ධයෙන් එම දුර්මතය පිටු දකිමින් දිගු කාලීනව එම රෝගය පාලනය සඳහා ඖෂධ භාවිතයේ වැදගත්කම පිළිබඳව […]