CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය ශ්‍රී ලංකාවට මෙම තීරණාත්මක කාලය තුළ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සඳහා වටිනාකමක් එක් […]
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන් වෙනුවෙන් නොමිලයේ දන්ත සායන පැවැත්වීම අරමුණු කර ගනිමින් 2023 වසරේ අගෝස්තු මාසයේදී […]
Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

දියසරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට යහපත් දේ ගෙන ඒම සඳහා වන සන්ෂයින් හි කැපවීම අවධාරණය කරයි මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ප්‍රජාව මුහුණ දෙන ජලය ආශ්‍රිත ගැටලු විසඳීමට අඛණ්ඩව කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන Sunshine Foundation for Good (SFG) සිය 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු […]
බැංකුවේ වර්ධනය සහ නව්‍ය ප්‍රවේශයන් දිරිගැන්වීමේ අරමුණින් HNB ප්‍රධාන පත්වීම් දෙකක් නිවේදනය කරයි

හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන වර්ධන නිලධාරී ලෙස බිමල් පෙරේරා මහතාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ලෙස චන්දිම කුරේ මහතාත් පත් කර ඇති බව බැංකුව නිවේදනය කළේය. මෙම නව පත්වීම් බැංකුව විසින් ගනු ලැබූ වැදගත් උපාය මාර්ගික තීරණයක් වන අතර එහි පාර්ශවකරුවන්ගේ වටිනාකම වැඩි කරන ඉහළ කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා බැංකුවේ […]
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, […]
ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී […]
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ ඉහළ යමින් පවතී. මානසික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ණ […]
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක් වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ ස්විස්ටර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) විසින් අරමුදල් සපයන හා ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය (ITC) මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහනකි. තිරසාර අනාගතයක් වෙනුවෙන් ශ්‍රී […]
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින් […]
දකුණු ආසියාවේ පළමු කෘතිම බුද්ධිය පදනම් කරගත් නවලෝක රෝහල් සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත ලාභ වර්ධනයක් සනිටුහන් කරයි

දකුණු ආසියාවේ කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වූ නවලෝක රෝහල් සමූහය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී කැපී පෙනෙන මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව ගෙවුණු මූල්‍ය වර්ෂයේදී නවලෝක රෝහල් සමූහය රුපියල් බිලියන 10ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය ඊට පෙර වසර හා සැසඳීමේදී […]