Lable by MAS සිය ‘9 nine නවය ஒன்பது’ ප‍්‍රදර්ශනය හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ සමාජ අවබෝධය යළි අර්ථකතනය කරයි

අනුවර්තන ඇඳුම් පැළඳුම් (adaptive clothing) නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන MAS හි Lable සන්නාමය (Lable by MAS) විසින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2023 දෙසැම්බර් 2 සහ 3 යන දිනවල One Galle Face Mall හිදී ‘9 nine නවය ஒன்பது’ නමින් සුවිශේෂී ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ ඇති මහජන ආකල්ප […]

තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් “පියුරිටාස් සත් දියවර” පෙරමුණ ගනී

තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය) සංකල්ප අනුගමනය කිරීම වඩාත් ඵලදායී වෙයි. ඒ වෙනුවෙන් සිය ආයතනික සමාජ වගකීම […]

සමාන්තර ආනයන (parallel imports) සමඟ මතුව ඇති අභියෝග මධ්‍යයේ වැට් බදු වැඩි කිරීම ගැන නැවත සිතා බලන්න” – ජංගම දුරකතන ආනයනකරුවන් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි –

එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. මීට අමතරව, 2024 ජනවාරි 1 වැනි දින සිට වැට් බද්ද 15% සිට 18% දක්වා එකවර වැඩි කිරීමට නියමිත අතර මෙම කාරණා කර්මාන්තයට සහ රටට සැලකිය යුතු බලපෑමක් […]

සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරයෙන් ජීවය ලැබූ නාගොල්ලාගම – රත්මලේ මහ වැව ගොවි ජන අයිතියට පත් කරයි

කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම රත්මලේ මහ වැවයි. […]

HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී

ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, ආයෝජනය, දේපළ වෙළඳාම්, […]

සමාන්තර ආනයන (parallel imports) සමඟ මතුව ඇති අභියෝග මධ්‍යයේ වැට් බදු වැඩි කිරීම ගැන නැවත සිතා බලන්න”

ජංගම දුරකතන ආනයනකරුවන් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි – එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ජංගම දුරකථන ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන් දැඩි කනස්සල්ලට පත්ව සිටියි. මීට අමතරව, 2024 ජනවාරි 1 වැනි දින සිට වැට් බද්ද 15% සිට 18% දක්වා එකවර වැඩි කිරීමට නියමිත […]

HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේදී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

• දිවයින පුරා පිහිටි වෙළෙඳ නාම 300 කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනී • අමතර ගාස්තු රහිත පහසු මාසික වාරික ගෙවීමේ සැලසුම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. […]

සුව සේවා ආයතනවලින් 75%කගේ පමණ දත්ත Ransomware ප‍්‍රහාරවලට ලක් වන බව Sophos පෙන්වා දෙයි

දත්ත සංකේතනයට (encrypted) පෙර Ransomware ප‍්‍රහාරයක් වළක්වා ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය සේවා ආයතනවලින් 24% කට පමණි සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare 2023 නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීය. සමීක්ෂණයට ලක් කරන ලද සංවිධාන අතරින්, 75%ක් පමණ Ransomware ප‍්‍රහාරවලදී සයිබර් අපරාධකරුවන්ට දත්ත සාර්ථකව […]

නවලෝක රෝහලේ වාර්ෂික නත්තල් සැමරුම් උළෙල

නවලෝක රෝහල් සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් සැමරුම් උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා නිමාවට පත් විය. වාර්ෂික නත්තල් සැමරුම් උළෙලේ පළමු අංගය වූ නත්තල් කේක් මිශ්‍රණය සකස් කිරීම පසුගියදා සිදු වූ අතර දෙසැම්බර් මාසය ආරම්භය සනිටුහන් කරමින් සමස්ත රෝහල් පරිශ්‍රයම නත්තල් සැරසිලි සහ විදුලි ආලෝක රටාවන් ගෙන් වර්ණ ගැන්වීය. නවලෝක රොහලේ වාර්ෂික නත්තල් සැමරුම් වැඩසටහන් […]

HNB සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම වෙනුවෙන් Japlan Diagnostic සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළඹෙයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා සේවාවන් ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීවය ඇති කර ගැනීමට HNB කටයුතු කර […]