සොෆ්ට්ලොජික් කැපිටල්, ආර්ථික අභියෝග රැසක් මැද 2024 මූල්‍ය වර්ෂය සඳහා 13%ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 36.7ක ආදායමක් හා මිලියන 431ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සොෆ්ට්ලොජික් ලයිෆ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්, හා සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් (සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්) යන ආයතනයන්ගෙන් සමන්විත සමූහයෙහි මූල්‍ය සේවා අංශය වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් කැපිටල් රුපියල් බිලියන 36.7ක ඒකාබද්ධ ආදායමක් වාර්තා […]

සැම්සුන් ශ්‍රී ලංකා ලෝක කුසලාන උණුසුමත් සමඟ සුවිශේෂී T20 World Cup TV Deals හඳුන්වා දෙයි

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් උණුසුමෙහි චමත්කාරය රැගෙන එමින් T20 World Cup TV deals ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් උන්මාදය නිසාම සියලු ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමේ අවස්ථාව සළසා දෙමින් අසමසම මිල ගණන් යටතේ වගකීමෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමට […]

ප්‍රවාහන ක්ෂේත්‍රයට නව අඩිතාලමක් එක් කරමින් BYD 2024 EV Motor Show හි සන්නාම අනුග්‍රාහකයා වෙයි

නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික […]

MAS KREEDA, සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටත්වය වෙනුවෙන් RoSPA රන් සම්මාන 10කින් පිදුම් ලබයි

ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර ගනිමිනි. ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලේදී MAS KREEDA උපාය මාර්ගික ව්‍යාපාර ඒකකයට […]

Ransomware ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන් තර්ජනයට ලක් කරයි

2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම […]

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය OLED මොනිටර් වෙළෙඳපොලේ අංක 1 සන්නාමය බවට පත් වෙයි

ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″ Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන් […]

ASPIRE ඔබේ ජීවිතයේ සාර්ථකත්වයයි

ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු 33ක මවක මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියක් වන දිනූෂා තමන්ගේ බලාපොරොත්තු ඉටු […]

වටවල වැවිලි පීඑල්සී නව සභාපති ධුරයට රියාස් මිහුලර් පත්වේ

තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි. මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන […]

TikTok යාවත්කාලීන කරන ලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි

ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම යාවත්කාලීන කිරීම් සඳහා පැහැදිලි නිර්වචනයන්, ප්‍රතිඵත්ති අවබෝධය සඳහා වන නවතම විශේෂාංග හා […]

CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12% වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 76.4ක ඉහළ ආදායමක් වාර්තා කරයි

කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC Holdings සමාගමට හැකි විය. මෙහිදී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ […]