HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර […]

වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල 2024 ජූනි 18 වැනිදා

ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය ^CFA& විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර […]

CIC සහ කොළඹ ආනන්ද විද්‍යාලය අනාගත හරිත නායකයින් බිහිකිරීමේ හවුල්කාරිත්වය සමරයි පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ

කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවනආරච්චි මහත්වරුද එක්ව සිටියහ. මෙම අවස්ථාවට […]

සැම්සුන් ගැලැක්සි One UI 6.1 තුළින් S24 සිට AI දක්වා විශේෂාංග රැසක් අත්විඳින්න

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ, Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන […]

Sophos හි Ransomware සඳහා වන ගෙවීම් පසුගිය වසරේදී 500%කින් ඉහළ යයි Ransomware ප්‍රහාර සුළු වශයෙන් පහත වැටුණද ප්‍රතිසාධන වියදම් ඩොලර් මිලියන 2.73ක් බවට පත් වෙයි

සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් මෙම ප්‍රකාශනය සිදු කර ඇත. ඒ අනුව ransom සඳහා ගෙවීම් සිදු කළ ආයතනයන් විසින් […]

විශිෂ්ට බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත් වෙයි

Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි. බැංකු […]

අභියෝග මධ්‍යයේ HNB 2024 පළමු කාර්තුව සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2024 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 9.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT) සහ බදු පසු ලාභය (PAT) පිළිවෙලින් රුපියල් බිලියන බිලියන 11.2ක් සහ රුපියල් බිලියන 7.4 ක් ලෙස වාර්තා […]

සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා වසර 8 කට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ගුරුදේව් තුමා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා ( ශ්‍රී ගුරුදේව්) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරතවිය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසුකළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක […]

ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි

අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප්‍රතිඵලයන් ලෙස මෙම ළමා […]

Kaspersky ශ්‍රී ලාංකේය ව්‍යාපාරයන්හි සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නවතම ‘Kaspersky Next’ හඳුන්වා දෙයි

2024. මැයි 09 ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්හි සුරක්ෂිතතාව වෙනුවෙන් සිය ප්‍රමුඛතම නව නිෂ්පාදන පෙළ වන ‘Kaspersky Next’ හඳුන්වා දීමට ‘Kaspersky Next’ පසුගියදා කටයුතු කරන ලදී. XDR (Extended Detection and Response) හි සුපැහැදිලි බව හා අති ප්‍රභල මෙවලම් සමඟින් EDR (Endpoint Detection and Response) හි වේගය හා විනිවිදභාවය එක් කළ ශක්තිමත් ආරක්ෂාවක් ව්‍යාපාර දත්ත වෙත සැපයීමට ඒ […]